Ebay refund ප්‍රශ්නයක්

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මචංල මම ebay එකෙන් බඩුවක් order කරලා ඒක හරි නෑ කියල හිතුන නිසා එවලේම order එක cancel කලා.paypal account එකේ සල්ලි තිබුනෙ නැති නිසා debit card එකෙන් තමයි pay කලේ.මට දැනගන්න ඕනි මගේ සල්ලි ටික ආපහු account ඒකට refund කරයිද ebay එකෙන්..??:confused::confused::confused:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    refund karanna aruta msg ekak danda oneda khda.e nathath paypal ekennam gewwe paypal ekata awilla kelinma account ekata salli enawa.arun refund karapu gamanma paypal ekata awath ape bank ekata enna dawas 6k 7k yanawa.depending on bank