සරුංගලයක් හදන්න!!!
මොණර සරුංගලයක් හදන්න ආසාවක් තියෙනව :P:):lol:
ඒ උනාට මචන්ල හදන්න දන්නෙ වව්ල්ලු විතරයි
මොනරු හැදුවම කූරිය ගහනවා :baffled:
දන්න කෙනෙක් කියල දියන්කො මචන් මේක කොහොමද බැලන්ස් එක තියෙන විදිහට හදන්නෙ කියල
රැලි දාන්නෙ නැතුවත් බැලන්ස් එක තියෙන විදිහට හදනවනෙ බන් ගොඩක් අය