සරුංගලයක් හදන්න!!!
මොණර සරුංගලයක් හදන්න ආසාවක් තියෙනව

ඒ උනාට මචන්ල හදන්න දන්නෙ වව්ල්ලු විතරයි
මොනරු හැදුවම කූරිය ගහනවා
දන්න කෙනෙක් කියල දියන්කො මචන් මේක කොහොමද බැලන්ස් එක තියෙන විදිහට හදන්නෙ කියල
රැලි දාන්නෙ නැතුවත් බැලන්ස් එක තියෙන විදිහට හදනවනෙ බන් ගොඩක් අය