එහෙනම් අර බොරැල්ලෙ තියෙන්නෙ මොනාදfronx naa bn, taisor thama tiynne.
Fronx tiyenne amw langa ,Fronx, Taisor එහෙම කොහොමද සේල් වල විකුනන්න තියෙන්නෙ? Brand new ගේන්න පුලුවන් agent ට විතරනෙ? අපිට india වලින් වාහන ගේන්න විදිහක් දන්නවද මචන්ල as grey importer?
AMW agent ne, fronx eliye na sale walaඑහෙනම් අර බොරැල්ලෙ තියෙන්නෙ මොනාද
fronx eka attatama hondada nattan eket indian gathiya tiyenwada?
rallata order karanne nam naa apee un rallata yanawa kiyanne order karanna hondama naaNiyama Japan look ekak thiyenne. ikmanata order karapm
![]()
Gana wadine bn..taisor එක 115-120 අතර වෙනවා පර්සනල් ඉම්පෝර්ට් කරද්දි
Gana wadine bn..
හොන්ඩා එජෙන්ට් නන් ඉන්දියන් එවා ගේනව ඒත් ටොයොට ගෙන්නන්නේ නෑඔව් බන්. ඒජන්ට් ගෙනාවනම් හරි.
හොන්ඩා එජෙන්ට් නන් ඉන්දියන් එවා ගේනව ඒත් ටොයොට ගෙන්නන්නේ නෑ