1. ආරච්චි

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

    මෙන්න එළකිරි එක ගැන කියන කථා.......
  2. ආරච්චි

    U.N.P එකේ නායකයා විය යුත්තේ කවුද???

    U.N.P එකේ නායකයා විය යුත්තේ කවුද??? බලමු අපි ජනතා කැමැත්ත
  3. ආරච්චි

    රන්ජන් රාමනායක අත්අඩංගුවට .....

    රන්ජන් රාමනායක අත්අඩංගුවට ..... පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද(14) පස්වරුවේ අපරාධ විමර්ශන අංශය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹදී අත්අඩංගුවට ගත්...
  4. ආරච්චි

    ෆොන්සේකාට ජනපතිගෙන් සමාව ගන්නා ලෙස මල්වත

    ෆොන්සේකාට ජනපතිගෙන් සමාව ගන්නා ලෙස මල්වත ysgmq yuqodm;s ir;a f*dkafiald uyskao rdcmlaI ckm;sjrhd iu. ckm;sOQrh i|yd ;r. je§u jrola nj;a ta .ek ±kaj;a iudj .kakd f,i;a u,aj;= uykdysñhka wfkdaud f*dkafiald uy;añh fj; Bfha m%ldY lr we;' weh úð; fyar;a uka;%Sjrhd iu. ysñhka neye±lSug .sh wjia:dfõ...
  5. ආරච්චි

    මගේ ජනතාව මගේ වගකීමයි!!!

    මගේ ජනතාව මගේ වගකීමයි!!! ඊයේ(23) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ 65 වන මහා සමුළුව අමතනු ලැබීය. එම අවස්ථාව මෙසේ ඡායාරුපයට නැගී තිබිණි. සමස්ත දේශයක් රැකගැනීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
  6. ආරච්චි

    සිරිත් මල්දම - 1

    01uy;a fi;a jvjk isß;a u,aou n,ñk isß;a fyd| oekf.k uy;a hiisß ,nkq fof,dúk
  7. ආරච්චි

    ආරච්චිගේ වග තුග...

    ආරච්චිගේ වග තුග... අණ තෙද පාන ආරච්චිල වැයික්කියේ ගුණ යහපත් කම්ද නොඅඩුව තිබෙයි ලයේ කඩුකස්තාන හින්නට බුත්තියට තියේ කෝරලයක්ම කරවන්නට ලකුණු තියේ.... අපි නම් ගොඩවුනේ ගමනක් යනෙන ගමන් සැලකුම් බැලුම් ලෙන්ගතුකම් ලැබුනි හොඳින් අද නම් ලැබුනි වරිගෙට වරිගයේ වරන් ගම නම් කහට ගහ දිගිලිය ගමයි බොලන්.....

    No contents