ආරච්චිගේ වග තුග...
අණ තෙද පාන ආරච්චිල වැයික්කියේ
ගුණ යහපත් කම්ද නොඅඩුව තිබෙයි ලයේ
කඩුකස්තාන හින්නට බුත්තියට තියේ
කෝරලයක්ම කරවන්නට ලකුණු තියේ....
අපි නම් ගොඩවුනේ ගමනක් යනෙන ගමන්
සැලකුම් බැලුම් ලෙන්ගතුකම් ලැබුනි හොඳින්
අද නම් ලැබුනි වරිගෙට වරිගයේ වරන්
ගම නම් කහට ගහ දිගිලිය ගමයි බොලන්.....
අණ තෙද පාන ආරච්චිල වැයික්කියේ
ගුණ යහපත් කම්ද නොඅඩුව තිබෙයි ලයේ
කඩුකස්තාන හින්නට බුත්තියට තියේ
කෝරලයක්ම කරවන්නට ලකුණු තියේ....
අපි නම් ගොඩවුනේ ගමනක් යනෙන ගමන්
සැලකුම් බැලුම් ලෙන්ගතුකම් ලැබුනි හොඳින්
අද නම් ලැබුනි වරිගෙට වරිගයේ වරන්
ගම නම් කහට ගහ දිගිලිය ගමයි බොලන්.....



Winaasai
Mama hithuwe waddek kiyala 