1. humpty dumpty

    Vehicle Deletion Letter

    වාහනය හිමිකරු මියගියාම, වාහනයට ලීසිං එකක් තිබිලා ඉවර උනාම දෙන Deletion Letter එක නැවත ලබාගන්නේ කොහොමද? හිමිකරු ජීවත්ව ඉද්දි Deletion Letter එක නිකුත් කරලා තිබ්බත් දැඩි අසනීප තත්වයක් නිසා වාහනය නැවත හරවගන්න එක පරක්කු වෙලා සහ මග හැරිලා. දැන් වාහනය විකුණන්න ඒක ප්‍රශ්ණයක්, මොකද Deletion Letter එක...
  2. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    රට ඉන්න කෙනෙකුට ලංකාවේ පාස්පෝට් එක තව මාස හතරකින් expire වෙනවානම් ලංකාවට එන්න පුලුවන්ද? අනිත් රටවල් වල airside transit තියෙනවානම් (උදා - ඩුබායි ) ප්‍රශ්ණයක් වෙයිද? Sri Lankan Airlines නොවන එකකට board කරගන්නවද? ලංකාවට ඇවිත් re-new කරගෙන යනකොට අවුලක් වෙනවද?
  3. humpty dumpty

    RMV සම්බන්ද උදව්වක්

    මීට අවුරුදු කීපයකට කලින් මියගිය පුද්ගලයෙක්ගේ නමට තියෙන වාහනයක් ඔහුගේ බිරිද විකුණන අතර එහි ඉන්ශුරන්ස් තියෙනෙනේ බිරිදගේ නමටයි. ඒ වාහනය වෙන කෙනෙක් මිලදි ගෙන නම ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද? 1919 කෝල් කරාම කියනවා එය අදාල ෆෝම් පුරවලා කරගන්න පුලුවන් කියලා නමුත් ගියාම ග්‍රාම සේවක සහතික කිරීමක් ඕනෙ...
  4. humpty dumpty

    Any MATH experts here?

    Hello, can anyone find answers for the above questions? I received the below answers, not sure if it is correct, just need a verification. Please and thank you 🙏
  5. humpty dumpty

    පොලිස් රිපෝට් පිළිබදව ප්‍රශ්ණයක්?

    රට යන්න පොලිස් රිපෝට් එකට ඔන්ලයින් ඇප්ලයි කරාම, ජා.හැ.අ සිස්ටම් එකේ නෑ කියලා කොළබ පුද්ගල ලියාපදිංචි කාරියාලයට එන්න කියන්නේ ඇයි? කොළබ එන්න අමාරු නිසා ඔන්ලයින් දාන්නේ, අනික සිස්ටම් එකේ ජා.හැ නම්බරේ නැතිවෙන්න, අලුතින් ජා.හැ ගත්තේ නෑනේ. පොලිසියෙන් ඇහුවත් හරියට හේතුවක් දන්නේ නෑ.
  6. humpty dumpty

    Loan Help

    රට ඉන්න කෙනෙකුට ලංකාවෙන් personal loan ගන්න පුලුවන්ද රුපියල් වලින් ගෙවන්න? ඇපයට දේපළක් තියලා ගන්න බැරිද වටිනාකම වගේ 70% ක්?
  7. humpty dumpty

    T-shirts and Denim Sale

    මුලින්ම කියන්න ඕනෑ, මේක මම නෙමේ කරන්නේ, අලුතින් business පටන් ගන්න හදන garment field කොල්ලෙක්ට support කිරිමකි (Kandy area). 1) River Town T-Shirts = 2,200 LKR only. 2) Nike, Polo, Boss, Lacoste T-Shirts = 2,700 LKR only. 3) Slim fit denims = 3,700 LKR only. 4) Regular fit...
  8. humpty dumpty

    Questions SL to UK shipping help

    Machanla, What are affordable shipping packages/methods/companies to send some items weighing more than 50 KG to UK from Sri Lanka? Bump ------ Post added on 1659280254
  9. humpty dumpty

    අපෝ මුන්ගෙන් ගෙවල් හදන්න එපා...

    අපේ ගෙදර වැඩෙට පොල්ල තිබ්බා, එවපු බාස් කිසිම දෙයක් කරන්න බැරි එකෙක් (ටයිල් ඇදයි, ජනෙල් ඇදයි, තව ලෙඩ ගොඩයි ) සල්ලි අරන් ගියාම තමා, භාරව හිටපු කෙනා අයින් උනාලූ, ඒයාටම කියලා වැඩේ කරගන්න ලු,කිසිම වගකීමක් නෑ, අද වෙනකන් මුන් වැඩේ මගරිනවා. ආය ඔක්කොම මුල ඉදන් කරන්න වෙලා, හොද වැඩේ අපිට, මේ වගේ තැනක්...
  10. humpty dumpty

    Questions Security firm ???

    සෙකුරිටි කම්පැණි එකකින් සෙකුරිටි කෙනෙක් ගෙදරක ආරක්ෂාවට ගන්න කීයක් විතර යනවද?
  11. humpty dumpty

    Please help (Facebook)

    I was using my FB account on my laptop all these years and my password was saved to my browser. I had to format my laptop and I totally forgot about my FB account, so now I am not able to login to my account because I can’t remember its password also I can’t reset its password either. Because...
  12. humpty dumpty

    Kandy අයගෙන් පොඩි උදව්වක් (wedding සම්බන්ධව)

    නුවර කව්ද බන් ගාන පොඩ්ඩක් shape wedding decorations & DJ කරන අය ඉන්නේ? පොඩි simple decotrations ටිකක් කරගන්න ඕනෑ wedding එකකට, fresh flowers & artificial flowers mixed. තව කොහෙද බන් ඔහේ හොද pre-shoot locations තියෙන්නේ? දිය ඇල්ලක් (මේ දවස්වල වතුර තියෙන), ලස්සන් කුඹුරු යායක් & ලස්ස්න ගල්...
  13. humpty dumpty

    Fit to fly PCR test???

    මචන්ලා, කවුරු හරි ලගදි රට ඉදන් ආවාද? රට ඉදන් එනකොට flight එකට නගින්න 36, 48 or 72 hours prior (depends on the flight/country) ගත්ත නෙගටිවෙ PCR ටෙස්ට් report එකක් තියෙන්න ඔනේ නේ? එතකොට ලංකාවට ආවම අයේම PCR ටෙස්ට් එකක් කරන්න ඔනේ ද, කටුනායකදි? Please help...
  14. humpty dumpty

    Help....හදිස්සියක්

    ලන්කාවේ ඉන්න කෙනෙක්ට නුවර, කුරුනෑගල හෝ මීගමු අවට නිරෝධානය සදහා ඇති affordable හොටෙල් මොනවද බන්. හදිස්සියක්...
  15. humpty dumpty

    Laptop help...

    Machanlaa, What is the best out of this two (Asus vs Acer) ? Memory 16GB Screen Size 15.6" Operating System Windows 10 Maximum Resolution 1080p Full HD Refresh Rate 144Hz SSD Capacity 512GB CPU i7-9750H Hard Drive Capacity None Notebook Type Gaming Notebook...
  16. humpty dumpty

    නිවසක නැවත්වීමට සුදුසු වයසක ගැහැණු කෙනෙක් සොයයි

    මචන්ලා, මගේ යාලුවෙක්ගේ ගෙදර අම්මා විතරයි ඉන්නේ තාත්තා නැති උනා ලගදි යාලුවාත් රට ඉන්නේ. ඒ අම්මගේ තනියට ගෙදර නවත්තන්න සුදුසු වයස 60-70 අතර ආගම දහමට ලැදි, තනිකඩ, පවුල් බරින් තොර, විශ්වාසි කෙනෙක් සොයයි.
  17. humpty dumpty

    Less Than 2 Mil Cars...Help

    Machanlaa, Less than 2 million Toyota/Nissan auto petrol cars (Above 1999) monawada thiyenney (Poddak budget eka eheta meheta karanna puluwan)? Nissan FB15 & N16 Hodaida? Corolla AE110 & Sprinter Hodaida? Japan Swift & Japan Alto Hodaida? Please help...
  18. humpty dumpty

    CCNA Exam help

    මචන්ලා, CCNA exam Routing and Switching වගේ පැත්තෙන් යන්න ගිය අවුරුද්දේ A/L කරපු කෙනෙක්ට කොහෙන්ද self study, resources හොයාගන්න පුලුවන්? කොච්චර කල් යනවද සාමානියෙන්? කොච්චර ගානක් යනවද සාමානියෙන්? මොන පත්වය් එකද හොද? Please help.
  19. humpty dumpty

    Help...Driving licence abstract letter

    මචන්ලා, මගේ රට ඉන්න යාලුවෙක්ට එහේ heavy vehicles, driving licence එක ගන්න තමා උපන් රටේ driving licence එකේ abstract letter එකක් ගේන්න කියලා. මට පොඩ්ඩක් ගන්න හැටි විස්තර හොයලා බලන්න කිව්වා ඒකට ඉල්ලුම් කරන විදිය ගැන. මම වේරහැරට කීපවතාවක්ම call කරා විස්තර දැනගන්න උන් answer කරන්නේ නෑ. මට...
  20. humpty dumpty

    හොද ඇස් වෙදමහත්තයෙක්...

    හොද ඇස් වෙදමහත්තයෙක්... මචන්ලා, ලංකාවේ හොද ඇස් සම්බන්ධ වෙදමහත්තයලා කවුද ඉන්නේ? හදිස්සියක් මචන්ලා please උදව් කරන්න.

    No contents