මේක ලියන්න හිතුනේ ලඟදි fb එකේ දැක්ක වාහන අනතුරක් එකක් නිසා. බයික් කොල්ලෙක් මූණටම ආව බස් එකක වැදිලා ඔලුව කුඩු වෙලා එතනම මැරිලා.
අපේ රටේ ගත්තත් පිට රටක් ගත්තක් වැඩියෙන්ම වාහන අනතුරු වලින් මරණයට පත් වෙන්නේ බයික් වලින් ගමන් යන උදවිය. මරණ වලට අමතරව මොලයට වෙන හානි (brain injuries), සුෂුම්නාවට වන හානි...