ලොකු උදව්වක් මචන්ලා!
මචන්ලා,
මම slit,apit යන්න සල්ලි තියෙන එකෙක් නෙවෙයි.
මම දැනට VTA එකේ NVQ Level 4 Course එක කරනවා.
එකේ 5 වෙනි එක කරන්න තමා අදහස.
http://www.vtasl.gov.lk/nvq5ict.html
කවුරුහරි මේ ඩිප්ලෝමා කොර්ස් එක කරල තියෙනවනම් මට ඒ ගැන කියපන්කො
මට බිට් කරන්න තමා වුවමනාව තියෙන්නේ, මේකේ 7...