NSB Card එක activate කරලා තියෙන්නෙ ලංකාව ඇතුලෙ විතරයි. පිටරට යනකොට call එකක් දීල activate කරන්න ඕන period එක කියල activate කරගන්න ඕන. ඒ කියන්නෙ ඔයා යනව නම් china වලට අගෝස්තු 10 ඉඳල 20 වෙනකම් එතකොට Card center එකට කියන්න ඕන ඒ card එක china වලට Activate කරන්න කියල අගෝස්තු 10 ඉඳල 20 වෙනකම්. මම ලඟදි යද්දි මගෙ Commercial Credit Card එක එහෙම activate කර ගත්තා ඒත් පාවිච්චි කරන්න ඕන උනේ නැහැ ඇතිවෙන්න සල්ලි ගෙනිච්ච නිසා
ඒ විදිහට හිතුවම මේක බැරුව ඇති කියල මම හිතනවා. හැබැයි international activate කලොත් පුලුවන් වෙන්න ඕන. හැබැයි හුඟක් සල්ලි තියාගන්න එකනම් අවධානම් වෙන්න පුලුවන්