ලොකු උදව්වක් මචන්ලා!

Malindahrth

Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ලොකු උදව්වක් මචන්ලා!

    මචන්ලා,
    මම slit,apit යන්න සල්ලි තියෙන එකෙක් නෙවෙයි.
    මම දැනට VTA එකේ NVQ Level 4 Course එක කරනවා.
    එකේ 5 වෙනි එක කරන්න තමා අදහස.
    http://www.vtasl.gov.lk/nvq5ict.html
    කවුරුහරි මේ ඩිප්ලෝමා කොර්ස් එක කරල තියෙනවනම් මට ඒ ගැන කියපන්කො
    මට බිට් කරන්න තමා වුවමනාව තියෙන්නේ, මේකේ 7 වෙනි කොර්ස් එක තමා බිට් එක
    එහෙම නැත්නම් වෙන විදිහකට කරන්න පුලුවන්නම් කියපල්ලකෝ(Foundation Course)

    ලොකු උදව්වක් මචන්ලා,
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan nvq 5 ekata loku tharagayak thiyanawa hemogema.december aga withara gazzet karanawa nvq 5 eka.mcq test eka mamath kala eka parak amarui,marks madi mata nam.me awuruddeth try ekak demu machan.mokakda karapu nvq 4 course eka?mata pm ekak dapan machan.danna deyak kiyala dennam....