1. humanoid.

    ෆෝම් වෙනවා

    අඩෝ මන් මේකේ මහින්දට බැනල පොස්ට් එකක් දාපුවහම මහින්දට විරෝදී ඔක්කම උන් ෆෝම් වෙනවා නේද ... පට්ට අතල් නේද බන් ... වරෙල්ල වරෙල්ල මන් එළකිරි එක කනකොට බෙදාගෙන කන්න වරෙල්ල..... :lol::lol::lol::lol::lol::lol:
  2. humanoid.

    ඇමතිවරු මහින්දට පොල් ගසති

    ඇමතිවරු මහින්දට පොල් ගසති දිනෙන් දිනම මහින්ද ජනදිපති තුමන්ට සලකන පිරිස් වැඩි වෙමින් පවතී. මුලින් පහල යන ජීවන වියදම උසුලා ගත හැකි පිරිස් මහින්දට සෙත් කවි කියමින් සිටි. සරත් සිර ගත කිරීමෙන් පසු අනෝම ෆොන්සේකා ඇතුලු සරත් ආධාර කරුවන්ද මහින්දට පොල් ගැසීම ,වස් කිවීම ඇරඹීය. දැන් ඇමතිකම් පිලිබඳ හෝකවී සහ...

    No contents