1. ganidu94

    Payoneer 6000 USD තියෙනවා

    Payoneer 6000 USD තියෙනවා. ගන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න. ඉන්නේ Colombo අවට නම් හම්බෙලා කරන්න පුළුවන්. PM එකක් දාන්න rate එකයි mobile number එකත් එක්ක.
  2. ganidu94

    Monitors වෙනුවට 4K TV use කරන අය ඉන්නවා ද? 🧐

    Video editing වලට monitor එකක් ගන්න ඕනේ කමක් තියෙනවා. Wide monitors තියෙනවා සාමාන්යෙන් 200k වත් වෙනවා හොද එකක් ගන්න. එත් ඊට වඩා අඩුවට 40 inch 4K TV එකක් වගේ අරගන්න බැලුවේ. මොනවගේ දේවල් ද බලන්න ඕනේ ගන්න කලින්? මට purely video editing වලට තමයි ඕනේ මගේ macbook pro එක extend කරගන්න. කවුරු හරි දැනට...
  3. ganidu94

    Customs tax ගැන දන්නා කෙනෙක් පොඩි උදව්වක් දෙන්න

    මම මචන් USA වලින් cosmetic product එකක් ගෙනල්ල resell කරන්න හිතාගෙන ඉන්නවා. ලොකුවට නෙමෙයි එක පාර items 50k වගේ තම ගෙන්න ගන්න හදන්නේ. දැන් තියෙන situation එකත් එක්ක tax වදින්නේ කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ.
  4. ganidu94

    අඩුවට custom neon sign එකක් හදාගන්න තැනක් දන්නවා ද ?

    කවුරු හරි දන්නවා ද custom neon sign එකක් හදාගන්න තැනක්? මට ඕනේ මේ විදිහේ අගල් 15x15 වගේ size එකේ එකක් හදාගන්න. පල්ලෙහා තියෙන්නේ design එක. මම ලංකාවේ තැන් දෙක තුනක් බැලුවා. හැමතැනම 50,000 ට වඩා වැඩි. මම neon signs පිටිපස්සේ තියෙන logic එක දන්නේ නැ. එත් එච්චර ගණන් වෙන්න හේතුව මොකක් ද පොඩි size...
  5. ganidu94

    මේ සිංහල සින්දුව මොකක්ද ?

    මේ සිංහල සින්දුව මොකක්ද ? මට කියන කෙනාව මතක නැ මචන්. සින්දුවේ වචන මතකත් නැ. හැබැයි සින්දුවේ තේරුම තමයි තමන්ගේ අම්මා prostitute කෙනෙක් වෙන එක ගැන. ලගදී ආපු එකක් වෙන්න ඕනේ. deep voice එකක් තියෙන කෙනෙක් කියන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. :sorry::sorry::sorry:
  6. ganidu94

    Malaysia ජොබ්ස් වලට යන්න කැමති අය එන්නෝ

    Malaysia ජොබ්ස් වලට යන්න කැමති අය එන්නෝ මචන් Malaysia වල content review analyst කියන position එකට jobs වගයක් හම්බෙලා තියෙනවා. යන්න කැමති අය ඉන්නවා නම් කියන්න. මෙන්න මෙහෙමයි details. :cool: Job එක ඇවිල්ල Malaysia වල Penang වල තමයි තියෙන්නේ. ලංකාවේ facebook වල සිංහලෙන් වැටෙන content/ads review...
  7. ganidu94

    Bictoins ඕනේ කවුරු හරි ඉන්නවා ද ?

    Bictoins ඕනේ කවුරු හරි ඉන්නවා ද ? රුපියල් 70,000ක් විතර ඕනේ වෙලා තියෙනවා හදිස්සියකට. හෙට වෙද්දී ඕනේ. ඒ ගානට Bitcoins ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හම්බෙලා හරි online හරි trade කරන්න පුළුවන්. එහෙම නැත්තන් Bitcoins ඉක්මනට විකුනන්න වෙන විදිහක් දන්න කෙනෙක් ඉන්නවා ද? ;) Update: වැඩේ...
  8. ganidu94

    Payoneer annual fee ගැන පොඩි උදව්වක්

    Payoneer annual fee ගැන පොඩි උදව්වක් මචන් මම අලුතෙන් payoneer account එකක් හදල එකට $200 දැම්මා. සල්ලි account එකට වැටිලා තාම එක දවසයි. මම වෙන තැන් වල දැක්ක විදිහට card එකට සල්ලි වැටුන ගමන් annual fee $29.99 කැපෙනවා කියල.. එත් තාම මගෙන් ඒක කපුනේ නැනේ. 1st Year annual fee එකක් නැද්ද ? :oo::oo::oo:
  9. ganidu94

    මගේ photoshop + conceptual ෆොටෝග්‍රැෆි

    Thread Deleted Thread Deleted
  10. ganidu94

    photography වලට location එකක්

    මචන් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද shoot එකක් කරන්න කොළඹ පැත්තේ කැලයක් වගේ place එකක් .. මෙන්න මේ වගේ place එකක් තමයි හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් හොද locations කියනවද ලොකු උදව්වක් .. දන්නේ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න
  11. ganidu94

    HSBC Web Production Officer

    මචන් මට HSBC රාජගිරිය GPS එකේ Web Production Officer සෙට් උනා .. Interview තුනක් තියෙනවා එකෙන් දෙකක් pass. අන්තිම එක face to face Interview එකක් . එකත් ගොඩ දගත්තා කියමු .. කවුරු හරි දන්නවද ඒ post එකේ salary range එක ? තව මොන වගේ benefits ද හම්බෙන්නේ කියල ? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර...
  12. ganidu94

    GTA V Crack Help| හෙල්ප් එකක් ඕනේ

    GTA V Crack Help| හෙල්ප් එකක් ඕනේ මචන් මම GTA 5 දාගත්ත අපේ EK එකේම ඉන්න අය්යා කෙනෙක් ගෙන් අරගෙන .. මට පොඩි case එකක් එනවා social club activation key එකක් ඉල්ලනවා .. date එක වෙනස් කරලා බැලුව .. එත් හරි ගියේ නැ .. දන්නා එකෙක් ඉන්නවනම් මොකද කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ? :sorry::sorry::sorry:
  13. ganidu94

    DSLR වැඩ්ඩො පොඩ්ඩක් එන්න කෝ

    DSLR වැඩ්ඩො පොඩ්ඩක් එන්න කෝ මචන්ලා මං ගාව DSLR එකක් තියෙනවා .. මට basic knowledge එක තියෙනවා handle කරගන්න .. එත් මචන් ල මට කියනවද උදේ වරුවක photoshoot එකක් වගේ කරනවා නම් මොනාද එකට වැඩියෙන් ම හරියන settings එහෙම ? ISO , aperture , shutter speed එහෙම .. මට පොඩි Idea එකක් දෙනවද ? මට හෙට පොඩි...
  14. ganidu94

    Photography අලුත් වැඩක් පටන් ගමු [MEGA]

    ☆☆☆ Photography අලුත් වැඩක් පටන් ගමු [MEGA] ☆☆☆ මචන්ල මම අලුත් වැඩක් පටන් ගන්න හිතුව :yes::yes::yes: .. අලුත් වැඩක් කිව්වට මේක මගේ හිතේ හෙන කාලයක් තිස්සේ තිබ්බ දෙයක් . එක එක වැඩ නිසා කල් දාන්න උනා .. එත් දැන් එක පටන් ගන්න කාලේ හරි .. ඔක්කොටම කලින් story එක කියල ඉන්නම් මචන් .. :eek: මට හිටිය...
  15. ganidu94

    Leap Motion Sensor for Sale

    https://www.youtube.com/watch?v=_d6KuiuteIA used less than two weeks and got it as a gift from a friend . Bought from Redline Technologies MC , On Year Warranty Remains . Selling cause Money Urgent Issue .15,000 LKR ( Send a PM with your number ) Gesture sensor hardware made buy an...
  16. ganidu94

    I.T Job Vacancy තියෙනවද ?

    මචන් මේකයි scene එක .. මම මචන් ජොබ් එකක් හොයනවා .. A /L's නම් නෑ බන් . school එකෙන් 80% නෑ කියලා admission දුන්නේ නැ .. එක ගෙදරට කියන්නත් බැරි නිසා බොරුවට ගෙදරින් ඇවිල්ල A/L cut කලා වෙන කරන්න දෙයක් නැති නිසා .. දැන් results එන දවසට ගෙදරට මොන කියන්නද කියල මම දන්නේ නෑ :( .. O/L's හොදට pass ...
  17. ganidu94

    Night Club / Party / Concerts වලට යන උන්ට මෙන්න නියම chance එකක් ..

    Night Club / Party / Concerts වලට යන උන්ට මෙන්න නියම chance එකක් .. මෙන්න මේකයි scene එක .. උබල Party Animals ල නම්හරි නැත්තම් International Artists ලා එන Concerts ( Tinie Tempah / Dash Berlin / Afrojack ) + Local Beach and Club Parties යනවනම් මෙන්න හොදම chance එක ! අලුතෙන් වැඩක් පටන් ගන්න...
  18. ganidu94

    Ebay Badu genath dena kattiya innavada ?

    Mata ebay eken badu genath dena kauru hari innavanam PM ekak danna .. Salli Discount ekkama Bank acc. ekata danava .. Godak ganan deval nemei Podi podi badu vagayak .;););)
  19. ganidu94

    kellekta help ekak one ...

    mekai mchn scene eka .. podi help ekak one .. hamoma vage fb innavane ... https://www.facebook.com/dialog.lk?sk=app_159587107474272&app_data=156497 oya link ekata gihin Page ekata Like ekak danna .. eta passe leaderboard kiyana eka click karanna ... yata pic eka balanna ... eta passe help...
  20. ganidu94

    ලංකාවට Google + එකේ තුන්වෙනි තැන

    ලංකාවට Google + එකේ තුන්වෙනි තැන දැන් ලංකාව ගොඩක් දියුණු වෙලානේ ... Google + එකේ වැඩිම සාමාජිකයන් ඉන්න රටවල් අතරින් තුන් වෙනි තැනට එන්න ලංකාවට පුළුවන් වෙලා තියෙනවා .. පලවෙනි තැන අමෙරිකාවටත් දෙවැනි තැන ඉන්දියාවටත් හිමි වෙලා තියෙනවා .. මේ යට තියෙන්නේ Google + එකේ ඉන්න සාමාජිකයන් ගැන තව විස්තර...

    No contents