අඩුවට custom neon sign එකක් හදාගන්න තැනක් දන්නවා ද ?

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    කවුරු හරි දන්නවා ද custom neon sign එකක් හදාගන්න තැනක්? මට ඕනේ මේ විදිහේ අගල් 15x15 වගේ size එකේ එකක් හදාගන්න. පල්ලෙහා තියෙන්නේ design එක. මම ලංකාවේ තැන් දෙක තුනක් බැලුවා. හැමතැනම 50,000 ට වඩා වැඩි.

    මම neon signs පිටිපස්සේ තියෙන logic එක දන්නේ නැ. එත් එච්චර ගණන් වෙන්න හේතුව මොකක් ද පොඩි size එකකටත්?

    92433514c7e9b055e4bb168c68ff638d.jpg