DSLR වැඩ්ඩො පොඩ්ඩක් එන්න කෝ
මචන්ලා මං ගාව DSLR එකක් තියෙනවා .. මට basic knowledge එක තියෙනවා handle කරගන්න .. එත් මචන් ල මට කියනවද උදේ වරුවක photoshoot එකක් වගේ කරනවා නම් මොනාද එකට වැඩියෙන් ම හරියන settings එහෙම ? ISO , aperture , shutter speed එහෙම .. මට පොඩි Idea එකක් දෙනවද ? මට හෙට පොඩි shoot එකක් තියෙනවා .. පලවෙනි shoot එක මගේ .. office එකක staff එකක් ගන්න තියෙන්නේ .. උදේ 8.30 ට වගේ තමයි කරන්න ඉන්නේ .. මගේ camera එක canon 70D මචන් ල .. 18-135mm සහ 18-55mm lens දෙකක් තියෙනවා .. මොන lense එකද හොද ?

eka nisa owa karakawa karakawa shots tikak gahapan 