මචන්ලා මචීලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ android emulators ඒ කියන්නෙbluestack,nox වගෙ ඇප්ප් size අඩු එකකින් ඒ කියන්නෙ RAR file වගේ Download කරන්න ලින්ක් නැද්ද? මේ beta version එප හොදේ දැනටමත් bluestack beta version එකක් ඩගෙන ඉන්නේ එක හරියන්නෙ
නැ. nox ස්ටක් වෙනවා නට්ටන් ඇප්ප් එක සුප්පා දුක තමයි...