***** minor spoilers****** (එච්චර ලොකු නේවෙයි පොඩි එකක්)

ඔන්න ඉතින් මේ පොඩි කොල්ලාත් බැලුවා Doctor strange
3D වලින් බලන්න කලින් පොඩි අවවාද ටිකක් දෙන්න ඔනේ (ලන්කාවෙ 3D ද කියල සුවර් නැ )
ගන්ජා ගහලායන්න එපා . කුඩු ගහල බලන්න එපා ඩරග්ස් අරන් යන එපා

කරකොලා අතඇරිය වගෙ පිස්සු ගැරැපික්ස් තියෙන්නෙ
පිස්සු නැට්තන් වැඩිය ෆොකස් කරන්න එපා ග්‍රැපික්ස් පර්ට් වලට පිස්සු හැදෙනව නිකන්ම

හොද පිලුමක් මම හිතපු ටරම් හොද නැ
මම ගොඩක් අප්සෙට් උන පාර්ට් 2ක් තියනව
1.Scott Adkings උගෙන් ගන්න පුලුවන් උපරිමෙන් ගත්තෙ නැ
2.අවසනේ එපාම කරපු කම්මලි විදිහකට ඉවර වෙන්නෙ
සල්ලි වියදම් කරල බැලුවට පඩුවක් නැ ඉතින්
HYPE එකේ හැටියට මටනම් මදි උබලත් නොවැම්බර් වල බලල කියහන් !!!(නැත්තන් ටොර්‍රෙන්ට් එනකල්ම හිටහන්

)
BUMP PLZ
මේකේ කොම්ක් බූක් එක කියවපු උන්ට තෙරෙයි ගොඩාක් පිලුම එකට ගොඩක් අදාල කරන් ගහල තියෙන්නේ පොඩි වෙනස්කම් තියෙන්නෙ .
.
.
.
.කියල කියනව මම කොමික් එක කියෙව්වෙ නැ ටාම

)BUMP PLZ

Last edited: