ලංකාවේ ගේම් එක
මොනාද තෝ ඔලුව දාන්නේ වරෙන් වරෙන් කෝ මේ අනිත් උන්ට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙනම පල ඉතින්
ගේම හදලා තියෙන්නේ
(මේකේ වැඩකරන උන් එකෙක් හරි කිරියේ ඇති අනිවා )
කියලා කම්පැනි එකක් මෙන්න උන්ගේ පේජ් එක
සහෝදර සහෝදරියනි (කෙල්ලොන්ට කිව්වට වැඩක් නැ එත් කියනම් ) සුදු පුතී අපේ ලංකාවෙ හදපු පට්ට ගේම් එක කංඡායුධ රිලීස් වෙන්නේ දෙසැම්බර් 13 ලු ගොඩක් විට DVD වලටලු එන්නේ මම නොඉවසිල්ලෙන් බලං ඉන්නේ බන් බොක්කෙන් (උබලා දන්නවා කියලා දන්නවා යකෝ නොදන්නා උන්ට බලන්න කිව්වේ )

මෙන්න ගේම් එකේ පේජ් එක https://www.facebook.com/Kanchayudha/
රිපොස්ට් වගේනම් සොරි ආ !!

Last edited:

... ey nisa kathawa edit karala kotas adu karala kiyala mata porak kiwwa...