කවුද අවංක ? බොරු කියන්න එපා...
මම ගොඩක් threads වල දැකපු දෙයක් තමයි ගැහැනු ළමයිට බැනලා තියෙන එක...
ඇයි ඔයාලා අපේ වැරදිම කියන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නැහැ. .
ඒ නිසා මට හිතුනා මේ වගේ එකක් හදන්න. .මම දන්නවා elakiri එකෙ ඉන්නෙ ගොඩක්ම පිරිමි අය කියලා , ඒ නිසා මට හිතා ගන්න පුලුවන් ලැබෙන result එක කෝමද...