Kitty shocked at Britains Got Talent

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ අපේ සුදු පූසා නේද? කට ඇරගෙන බලන් ඉන්නේ.:lol::lol:
    පූසාගේ නෙමේ අපේ ඇඟත් හිරි වැටෙනවා කොරපු වැඩේට.:oo:
    රෙප්+
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේ අපේ සුදු පූසා නේද? කට ඇරගෙන බලන් ඉන්නේ.:lol::lol:
    පූසාගේ නෙමේ අපේ ඇඟත් හිරි වැටෙනවා කොරපු වැඩේට.:oo:
    රෙප්+
    කවුද සුදු පූසා..??...:confused:
    බය වුනානම් සොරි හොඳේ......... හි...හි :lol::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    විලි ලැජ්ජාවයි... අනේ ජීටීඒ අයියේ මේ ත්‍රෙඩ් එක වහන්න.මගෙ නම්බු ව නැති වෙන්න කලින්....:(:(