අංගම් හටන
සිංහලේට ආවේණික අභිමානවත් සටන් කලාව ගැන කතා කරන්නයි මේ සූදානම. මෑතක සිට නැවතත් කරළියට පැමිණ, වත්මන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අංගම් සටන් කලාවෙ ආරම්භයට සිව්හෙළේ ආරම්භය තරමටම ඈත අතීතයක්, ඉතිහාසයක් ඇත. එහි එකම උරුම කරුවන් ලක්වාසී සිංහලයන් වුවත්, අපේ අභිමානවත් සටන්...