1. nalinsthome

    Ms Access Help

    මචන් මට Access වලින් data base එකක් හදන්න ඔීනි වෙලා තියෙනවා...... Access ගැන දන්න කවුද ඉන්නේ........
  2. nalinsthome

    Sinhala Typing HELP

    mchn mama SINHALA LANGUAGE PACK eka dagatta. But sinhAla type karanakota hariyata type wenne nahane bn... meheme type wenne සිංහල ෙකාමඩිය.... අපෙග් ( apage kiyala type wenne mehema) meka hadaganna method ekak tiyenawada..please help
  3. nalinsthome

    Torrent Help

    මචන් මට උදව්වක් කරපන්........මම Torrent File එකක් ඩවුන් කරන්න දැම්මා..ඒත් ඒකෙ seeds නැති නිසා ඩවුන් වෙන්නේ නැහැ... මට ඒක ඩවුන් කරගන්න විදිහක් නැද්ද??????:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  4. nalinsthome

    upload help

    mchn mata udawwak karapankoo.mama mchn ebay eke software sett ekak wikunawwa.e software 2.17GB tiyenawa bn.mama uta kiwwe link ekak ewannam download karaganna kiyala.dan kohomada bn mama eka uta yawanne.file eka upload karanna data t naha bn mama gawa.mata karanna tiyena hodama de kiyapanko...
  5. nalinsthome

    Ebay selling

    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි..... Ebay එකෙන් අපි මොනව හරි විකුනන්න යන‍කොට අපිට free විකුනන්න පුළුවන් Item 10 ක් විතරද..ඊට වැඩියෙන් විකුණනවා නම් කොහොමද විකුනන්නේ..... Plz දන්න අය post දාන්න... :D:D:D:D:D:love::love::love::love:
  6. nalinsthome

    Paypal Account

    මචන්ලා මට දැනගන්න ඕනි paypal account එකට සල්ලි දැම්මොත් ඒවා sampath card එකට add වෙනවද කියල..( sampath card එක paypal එකට Link කරල තියෙන්නේ...)
  7. nalinsthome

    FaceBook security වැඩිකරමු...

    යාළුවනේ මේක තමා මගේ පලවෙනි THREAD එක..ටික කලක් හිටියත් මේ වෙනකන් THREAD එකක් දාගන්න බැරි වුණා... ඔන්න ඉතින් වටිනා කියල හිතුන විස්තර ටිකක් හම්බුණ නිසා පලවෙනි THREAD එක ඒ ගැන දාන්න හිතුනා.. මේක මම සොයාගත්තු දෙයක් නම් නෙවේ..විජය සගරාවේ තිබිල තමා හොයා‍ගත්තේ...... මොකද්ද ඒ කියල බලමුකෝ නේද...

    No contents