Ebay selling

nalinsthome

Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි..... Ebay එකෙන් අපි මොනව හරි විකුනන්න යන‍කොට අපිට free විකුනන්න පුළුවන් Item 10 ක් විතරද..ඊට වැඩියෙන් විකුණනවා නම් කොහොමද විකුනන්නේ..... Plz දන්න අය post දාන්න...

    :D:D:D:D:D:love::love::love::love:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි..... Ebay එකෙන් අපි මොනව හරි විකුනන්න යන‍කොට අපිට free විකුනන්න පුළුවන් Item 10 ක් විතරද..ඊට වැඩියෙන් විකුණනවා නම් කොහොමද විකුනන්නේ..... Plz දන්න අය post දාන්න...

    :D:D:D:D:D:love::love::love::love:

    seller account ekata 3months wenakal eka category ekaka sell karanna puluwan items 10i after 3months athi tharam sell karanna puluwan (suspend une naththam :P )
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Ebay walin sell karanna nam puluwan. aath postage balannako !!

    menna hongkong wala ganan....
    http://app1.hongkongpost.com/calc/eng/overseas/step1.php

    menna ape ganan...
    http://203.94.75.234/image/postage/postage 20011.htm

    20g Letter ekak yawanna gaana... (Unregistered)
    ------------------------------------------------------------
    HongKong walata yawanna apita Rs. 60/= yanawa
    Sri Lanka walata ewanna HongKong kenata yanne Rs. 34/=

    Apita USA walata Rs.85/=
    HongKong kenata Rs. 42.50/=i

    itin api kohomada sell karanne?