1. scooby dooo

    windows 8 wifi help

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.මගේ ලැප් එකේ windows 8 තියෙන්නේ.එකේ wifi onnect කලහම.connect වෙනවා එත් browser එකේ web pages load වෙන්නේ න.සමහර වෙලාවට connect වෙලා හොදට වැඩ කරනව.එත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ න.වෙලාවකට limited කියල වැටෙනවා.මේකට මොකක්ද කරන්න ඕනේ
  2. scooby dooo

    walkmen

    මචන්ලා මට handfree එකක් ගන්න ඕනේ මගේ 4n එකට.මගේ 4n එක sony ericsson live with walkmen ekak එකක්. mic එක තියනවා නම් ගොඩක් හොදයි. sound & steerio පට්ටේටම තියෙන්නේ ඕනේ ඔයාල දන්නා හොද handfree එකක් කියන්නකෝ prize එක්කම.
  3. scooby dooo

    Avast

    machanla mata Avast internet security eke licene key ekak one
  4. scooby dooo

    turbo c

    machanla mata turbo c download karanna link ekak daanavada:D
  5. scooby dooo

    shihans new song

    shihange aluth song eke mp3 eka thiyanava nam dennako machanla
  6. scooby dooo

    sony ericsson live with walkmen

    මචන්ලා මගේ 4n එක sony ericsson live with walkmen මේ 4n එක ගැන ඔයාල දන්නා දේවල් මෙතන post කරන්න.තව install කරන්න පුළුවන් HD games softweres වගේ ඒවත් මෙතන පොස්ට් කරන්න.thankx;)
  7. scooby dooo

    Android

    මචන්ලා මට 25000 විතර ගන්න පුළුවන් හොද android phone එකක් කියනවද.හොද option තියන එකක් වෙන්න ඕනේ :):)
  8. scooby dooo

    Audio pisso enna

    machanla mata jet audio download karanna hoda link ekak hoyala dennako.oyala danna audios ply karanna hodama soft eka mokakda kiyalath daanna download link ekakuth ekka.thankx
  9. scooby dooo

    Power DVD

    machanla mata power DVD eke aluth vertion eka download link ekak daanavada.creck karana hatith kiyalama daanavada machanla:)
  10. scooby dooo

    DVD copy

    මචන්ලා මට කියනවද.orginal DVD copy කරන්න බැරි වෙන්න softwere දාල තියනවනේ.අන්න ඒ වගේ DVD copy කරන්නේ කොහොමද කියල:eek:
  11. scooby dooo

    SRS audio essestials

    මචන්ලා SRS audio essestials සොෆ්ට්වෙඅර් එකේ creck එකක් හොයල දෙන්නකෝ [/URL][/IMG]
  12. scooby dooo

    live show

    මචන්ලා මට live shows ටිකක් හොයල දෙනවද.හැබැයි songs කියන්නේ orginal ගායකයෝ වෙන්න ඕනේ:P.flash back ලගේ නම් ගොඩක් හොදයි.music පට්ට qulity වෙන්නත් ඕනේ.:D:D
  13. scooby dooo

    samsung galaxy y

    මචන්ලා මන් ලග තියෙන්නේ samsung galaxy y phone 1ක ඒ ඒ phone එක ගැන ඔයාල දන්නා දේවල් මෙතන පොස්ට් කරන්න.softwears එතකොට ඔය තියන එක එක options එහෙම.:)
  14. scooby dooo

    android

    මචන්ලා android 4n වලට virius gard එකක් use කරන්න ඕනෙද.
  15. scooby dooo

    nokia & sony earricson

    මචන්ලා මට 20000 විතර හොද phone එකක් ගන්න ඕනේ ඔයාල දන්නා sony earricson & nokia phones මෙතන දානවද prize එක්ක :D:D
  16. scooby dooo

    IDM help

    මචන්ලා IDM එකේ මෙහෙම earror එකක් එන්නේ මොනා උනහමද?youtube videos download කරනකොට තම මෙහෙම වෙන්නේ.මේක හද ගන්නේ කොහොමද :(
  17. scooby dooo

    IDM

    මචන්ලා මට IDM එකේ update කරන්න පුළුවන් vertion එකක් හොයල දෙනවද :yes:
  18. scooby dooo

    player

    මචන්ලා sounds වලින් ඔයාල use කරන හොදම ප්ලයෙර් එක මොකක්ද???:P
  19. scooby dooo

    meriyans concert

    machanla mata meriyanslage (nalin perera) live in concert vala videos tikak hoyala denavada.sounds nam pattata thiyenna one:P
  20. scooby dooo

    angry bird

    මචන්ලා මම angry bird install කල එක open කරනකොට මේ වගේ එකක් earror 1k එනවනේ.මේක හද ගන්න හැටි කියනවද

    No contents