මචන්ලා මන් ලග තියෙන්නේ samsung galaxy y phone 1ක ඒ ඒ phone එක ගැන ඔයාල දන්නා දේවල් මෙතන පොස්ට් කරන්න.softwears එතකොට ඔය තියන එක එක options එහෙම.


mama danna wedihata phone 1ka hodai
more detail http://www.gsmarena.com/samsung_galaxy_y_s5360-4117.phpඇයි ? මොකද්ද skype වල තියෙන අවුල ? හොඳට වැඩනෙ.Galaxy Y eka Godak hodai ban eth skype ganiddi maha Chaa... mama e nisa eka aimath return kara..
ඇයි ? මොකද්ද skype වල තියෙන අවුල ? හොඳට වැඩනෙ.
මම පාවිච්චි කරන්නෙ ඕක තමයි. ඔහොම වෙලා නං නෑ තාම..mama always online dala thiyenne.. skype iddi wena call ekak awama hold wenaw passe resume weddi anith peththe eka ehenne ne.. ekko uta api ehenne ne.. onna oya wage awul enawa.. Paawichci karama therei machan...
Ela
මමත් ගන්න ඉන්නෙ බන්. මැලේෂියා වල මෙහේට වඩා ගනන් අඩු ද බන්z දන්න එකෙක් කියපන්කො![]()
