මචන්ලා පොඩි උදව්වක් ඕනේ.මගේ ලැප් එකේ windows 8 තියෙන්නේ.එකේ wifi onnect කලහම.connect වෙනවා එත් browser එකේ web pages load වෙන්නේ න.සමහර වෙලාවට connect වෙලා හොදට වැඩ කරනව.එත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ න.වෙලාවකට limited කියල වැටෙනවා.මේකට මොකක්ද කරන්න ඕනේ
