පිළිසඳර-වඳුරඹ සිරිවර්ධන
වඳුරඹ සිරිවර්ධන යන නම පසුගිය සමයේ බෙහෙවින්ම පුවත් නිර්මාණය කළේය ඔහු බුදු වරයෙක් බවත් , මෛත්‍රී බෝසතුන් බවත් , වංචා කරුවෙක් බවත් විවිධ මාධ්‍ය වල පලවන්නට විය ඇතැමෙක් ඔහුගේ සුවිසල් ධර්ම දේශනා ශාලාවට ගල් ගැසුහ , ඇතැමෙක් මල් පහන් ගෙන එහි ඇදෙන්නට විය කෙසේවෙතත් දිනකට දහස් ගණනක්...