1. D

    Bitcoins for Sale

    Bitcoin ගන්න ඕනේ අය කියන්න. මම යුරෝපයේ ඉන්නේ. රුපියල් 10000 ක ගන්නවනම් Commission එක 5% 10000ට වඩා වැඩියෙන් ගන්නවානම් Commission එක 10%
  2. D

    නෙදර්ලන්ත

    නෙදර්ලන්තයේ උසම Church Tower එකට ගිය ශ්‍රි ලාංකිකයා S0fjnLFE1Ow
  3. D

    මල් මල්

    නෙදර්ලන්ත නෙදර්ලන්තයේ මල් සොයා ගිය ගමනක් S0fjnLFE1Ow
  4. D

    Honeymoon

    Honeymoon එකක් එහෙම යන්න ඉන්නවනම් මේක බලන්න. 😍😍😍 7X1ayhxWxXw
  5. D

    මහින්ද

    අද මම මේක දැක්කේ. ඔයාල දන්නවාද මේ Stone Bracelet මොනාද කියල. Is this Tiger Eye Stone?
  6. D

    සුද්දියෙක් සෙට් වුණා

    සුද්දියෙක් සෙට් වුණා ඔන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට අලුත් වීඩියෝ එකක් අරන් අවා. මට නෙදර්ලන්තයෙන් කෙල්ලෙකුත් සෙට් වුණා.:love: MJEteMFR0gE
  7. D

    සුද්දෙක් සිංහලෙන්

    සුද්දෙක් සිංහලෙන් මෙන්න නෙදර්ලන්තයේ තවත් අලුත් වීඩියෝ එකක් සිංහලෙන්. සිංහල කතා කරන නෙදර්ලන්ත ජාතිකයෙක් වීඩියෝ එකේ බලාගන්නත් පුළුවන් ඔයාලට. NG50SrB0G_8
  8. D

    නෙදර්ලන්තය

    ඔන්න නෙදර්ලන්තයේ ලස්සන බලාගන්න වීඩියෝ එකක් සිංහලෙන්. eQFEyYkxWNQ
  9. D

    අම්මෝ

    මෙහෙම ගෙදරක ජීවත් වෙන්න ඔයාලාත් කැමතිද?... මේක තියෙන්නේ එස්ටෝනියාවේ. 7X1ayhxWxXw
  10. D

    එස්ටෝනියා

    මෙන්න එස්ටෝනියාවේ සිංහලෙන් කරපු අලුත් වීඩියෝ එකක්. oEp9GRzFj2E
  11. D

    Russian Girls

    රුසියාවේ කෙල්ලෝ එක්ක එස්ටෝනියාවේ.... 7AhwWp4rbnY
  12. D

    Dating App Names

    Guys One of my friend plan to make international dating app such as tinder or badoo. difference is this site can find travel partners who like to travel together. Need some good name suggestions for that. thank you
  13. D

    නිල් කලපුව / The Blue Lagoon Iceland

    නිල් කලපුව / The Blue Lagoon Iceland ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇතිනේ අයිස්ලන්තයේ නිල් කලපුව / The Blue Lagoon. අනිවා යන්න ඕනේ රටක් තමයි අයිස්ලන්තය කියන්නේ. ගියොත් ආයේ එන්න හිතන්නේ නෑ. එක SURE. මේක සුපිරිම Place එකක්. :love: peGvn5rI9JM
  14. D

    යුරෝපය

    ඔයාලා යුරෝපයේ වැඩියෙන්ම බලන්න කැමති රටවල් කියන්න බලන්න. ඔයාලා වැඩි දෙනෙක් කැමති රටට මම ගිහින් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්.
  15. D

    ලැටිවියා / Latvia

    ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. මේක තමයි ලැටිවියාවේ කරපු පලවෙනි සිංහල Travel වීඩියෝ එක. P6bvbQ9CadI NJdrZDPRojQ
  16. D

    අයිස්ලන්තයේ අයිස් කුට්ටි / Icebergs

    අයිස්ලන්තයේ අයිස් කුට්ටි / Icebergs ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇතිනේ අයිස්ලන්තයේ අයිස් කුට්ටි. අනිවා යන්න ඕනේ රටක් තමයි අයිස්ලන්තය කියන්නේ. ගියොත් ආයේ එන්න හිතන්නේ නෑ. එක SURE. :yes: igRySnuDlt0
  17. D

    ලිතුවේනියා / Lithuania

    ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. මේක තමයි ලිතුවේනියාවේ කරපු පලවෙනි සිංහල Travel වීඩියෝ එක. pDgLkw9rSK8 OBzPIOexX6c
  18. D

    අයිස්ලන්තය / Iceland

    ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. මේක තමයි අයිස්ලන්තයේ කරපු පලවෙනි සිංහල Travel වීඩියෝ එක. t6d4UhbTGIU
  19. D

    DJI Pocket vs HERO7

    Guys need your help. between these 2 which one good. DJI Osmo Pocket vs GoPro HERO7. Which one you recommend to buy.
  20. D

    සිංහලු

    පෝරුවේ වැඩ ටික ඉවරවෙලා මේ කපු මහත්තය සිංහල ජාතිය ගැන කියපු කථාව මේ වගේ මිනිස්සු ඉන්නවනම් සිංහල ජාත්ය ආරක්‍ෂාවේවි. හැමෝම අහන්න ඕන කථාවක් 2CX1GoNuwgg

    No contents