DJI Pocket vs HERO7

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Guys need your help. between these 2 which one good. DJI Osmo Pocket vs GoPro HERO7. Which one you recommend to buy.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    උඹ VLOG/Youtube වලටනන් පොකට් තමා දෙයියා... :yes:


    ඇක්ශන් වලට නන් ගෝ තමා මම හොඳයි කියලා හිතන්නේ...

    මොකද අරකෙ gimbal එක නිසා... බර වැඩ වලට ටිකක් බයයි.. ඒත් උන් ඒකටත් අවුලක් නෑ කියලා කියන්නේ...



    කෝකටත් මේ ටික බලපන්..


    මම ගන්නවනන් ගන්නේ පොකට් අයියා තමා!!! :rolleyes:

    කලින් OSMO Mobile එකක් යූස් කලා.. DJI බඩු නන් මරු.!!! පට්ට premium qulity එකක් තියෙන්නේ.. පොකට් එකත් පට්ට ;)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    machan DJI Osmo Pocket eka kiyak wenawada ban?math Gopro 7 Black ekak ganna idea thiyagena inne ban.thama Salli madi
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    588
    180
    43
    but pocket eka waterproof na neda. mata travel videos wage karanna tama one.
    54c7d160-b344-4021-a85d-04888a014905.jpg
     
    Last edited: