නිල් කලපුව / The Blue Lagoon Iceland

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    නිල් කලපුව / The Blue Lagoon Iceland

    ඔන්න හැමෝටම බලන්න අලුත් වීඩියෝ එකක්. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇතිනේ අයිස්ලන්තයේ නිල් කලපුව / The Blue Lagoon. අනිවා යන්න ඕනේ රටක් තමයි අයිස්ලන්තය කියන්නේ. ගියොත් ආයේ එන්න හිතන්නේ නෑ. එක SURE. මේක සුපිරිම Place එකක්. :love: