ඇයි බන් ඔච්චර සතුටු එක එකා චන්දෙ දින්නට? සතුටු වෙනවනම් වෙන්න තියෙන එකම කාරනය, අලුත් උගත් මූනු ටිකක් මේ පාර යනව. උන් ටික කෑගහල ගෝටට හරිදේ කරන්න support එකක් දෙයි කියල හිතෙනව. ඔය චන්දෙන් දිනපු එවුන් බහුතරය ආයෙ හෙට ඉදන් සාමන්ය මිනිස්සුන්ට සලකන්නෙ තමුන්ගෙ වහලුන්ට වගේ ඊලග චන්දෙ එනකන්. Elakiri එකේ කී...