Sadaharitha Invetment

REYj

Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    මචන්ල Sadaharitha එකේ Invest කරපු කවුරුහරි ඉන්නවද? මේ කියන return එකම එනවද?

    https://www.sadaharitha.com/about-us/

    sd.JPG
     
    • Like
    Reactions: PULIYA

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වල්ලපට්ට වගාව ගැන නේද ? ආයෝජනයක් විදිහට කරපු කෙනෙක් නම් නෑ. ඒත් මම දන්නා මල්ලි කෙනෙක් තමන්ගේ ඉඩමේ පැල කිහිපයක් ඉන්දුවා. ඒවාට නම් අවශ්‍ය බෙහෙත් දැමීම වගේ දේවල් අදාළ ආයතනයෙන් සිදු කරනවා.
     
    • Like
    Reactions: REYj

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    වල්ලපට්ට වගාව ගැන නේද ? ආයෝජනයක් විදිහට කරපු කෙනෙක් නම් නෑ. ඒත් මම දන්නා මල්ලි කෙනෙක් තමන්ගේ ඉඩමේ පැල කිහිපයක් ඉන්දුවා. ඒවාට නම් අවශ්‍ය බෙහෙත් දැමීම වගේ දේවල් අදාළ ආයතනයෙන් සිදු කරනවා.
    Thanks for the info machan
     
    • Like
    Reactions: indika_sam