1. chammarox007

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද යාලුවනේ..ඩයලොග් ටී.වී Sat එක තනියම හයි කර ගත්තු කෙනෙක් ඉන්නව ද? අද මම තනියම හයි කර ගත්තා..නො සිග්නල් නේ :( පුළුවන් හැම පැත්තටම කරකවලා බැලුව Disk එක..සිග්නල් එන්නෙම නැහැ :no::no::no::no:
  2. chammarox007

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ???

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ??? ලංකාවේ ක්‍රිකට් ෂර්ට් එක ගන්න තැනක් දන්නවදෝ.............. ? T20 එක නම් Nolimit එකෙත් තිබේ...මම හොයන්නේ අනිත් ෂර්ට් එක..
  3. chammarox007

    Virtusa එකේ Interview විස්තර දන්නවද ?

    Virtusa එකේ Interview විස්තර දන්නවද ? Virtusa එකේ Interview Process එක දන්න කෙනෙක් ඉන්නවද.. ? Degree එකක් තියෙන කෙනෙක්ට එතන පඩි එහෙම කොහොමද SE/ QA Field වල එහෙම..
  4. chammarox007

    Rezgateway ඒක තියන තැන දන්නවද ?? HELP

    Rezgateway ඒක තියන තැන දන්නවද ?? HELP Address එක තියෙන්නේ No 41,Dutugemunu Street , Pamankada , Dehiwala කියලා....දන්නා කෙනෙක් ඔය තැනට යන විදිය කියනවද...මොරටුව පැත්තේ ඉදන් එනකොට..
  5. chammarox007

    C.V හෙල්ප්

    හොදට හදපු C.V එකක් තියෙනවනම් මට PM කරනවද.. ? IT Field එකට සම්බන්ධ එකක් තමයි ඕන කරන්නේ... Associate S.E හරි S.E පොස්ට් තමයි ටාගට් කරගෙන ඉන්නේ..
  6. chammarox007

    ධම්ම පදය සම්බන්ධ උදව්වක්

    ධම්ම පදය සම්බන්ධ උදව්වක් ධම්ම පදයේ ගාථාවක් තියෙනවා මෙන්න මේ වගේ තේරුමක් තියෙන... " වැඩක් කරන්න සුදුසුම වේලාව තමයි ඒක කරන්න හොදම වේලාව..නැතුව අහසේ තියෙන තරු වලට අනූව ලැබෙන් වේලාව නෙවේ.. ( දළ වශයෙන් ඔය වගේ අදහසක් තියෙන්නේ )... කාට හරි මතකද ඔය තේරුමට අදාල ගාථාව ???
  7. chammarox007

    SLPL T20

    Lankaaaweth IPL wage seen ekak karanna yanava kiyala Sanath Jayasuriyage FB fan page eke daala tibba ne...Sana ge blog eketh tibba... :confused: :confused: :confused: :confused: http://sanath189.blogspot.com/2011/04/jayasuriya-to-captain-ruhuna-in-sl-t20.html
  8. chammarox007

    Apple iPhone 44G in Year 2041 !!!!

    gDSM16JPGKg The Future !!! Today ;) ;) ;) ;) හොදයි නම් ඉතින් REP එකක් දාගෙනම යන්න
  9. chammarox007

    IPL FUN !!!!!

    Play it 100times but u wont stop laughing..:) Add a REP If You Like it ;) AOKqr8kZYUQ
  10. chammarox007

    CCNA Exam Papers Help

    CCNA කරපු කවුරු හරි ඉන්නවා නම් 640-802 Exam එකේ Exam Papers හරි Dumps Download කරගන්න ලින්ක් එකක් හරි Email එකක් දාන්න කෝ...ලොකු උදව්වක්... Badly Need it :( :(

    No contents