මෙහෙමත් ශෝයි නේද?
හමුදාවෙන් පවත්වාගෙන ගිය උ/නැ ආයතන ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?
සමන් ගමගේ
උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය...