අපේ කාලේ අපේ වීරයන්
අදදින "විජයග්‍රහණ සැමරුම්" උළලේදි පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබු ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෝ
01.ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ (PWV)
02.මේජර් K.A. ගමගේ (PWV)
03.ලුතිනන් U.G.A.S. සමරනායක (PWV)
04.මාණ්ඩලික සැරයන් බංඩාර (PWV)
05.කපිතාන් H.G.M.K.I. මේඝවර්ණ (PWV)
06.සැරයන් සුරංග (PWV)
07.සැරයන් චන්ද්‍රසිරි බංඩාර (PWV)
08.කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර (PWV)
09.කෝප්‍රල් චන්දන .K (PWV)
10.කෝප්‍රල් අබේසිංහ .A.M.N.P (PWV)
11.ලාන්ස් කෝප්‍රල් දයානන්ද .T.G.D.R (PWV)
12.ලාන්ස් කෝප්‍රල් රත්නායක R.M.D.M (PWV)
13.ලාන්ස් කෝප්‍රල් අබේරත්න බංඩා (PWV)
14.K.G. ශාන්ත (PWV)
15.වින්ග් කමාන්ඩර් T.G.S. විල්ලපුල්ලේ (PWV)
ආදණීය මව්නි, පියානෙනි,භාර්‍යාවනි, පුංචි දරුවනි, ඔබලාගේ ඒ ආඩම්බර කාරයා මැරුනා නොව, නොමැරුනු දෙවි කෙනෙකු බවට පත්වුනා නිසැකයි. දුකට ඇඬුවත්, සතුටුවන්න ඔබත් මේ රට වෙනුවෙක් විශාලම කැප කිරීම කල අයෙක් බව. විරුවන්හට කරන ආචාරයම නලලට අත තබා ඔබට පුදන්නම් ආදණීය මව්නි, පියානෙනි,භාර්‍යාවනි, පුංචි දරුවනි, අප ඔබට සදා ණය ගැතියි....!!!!
ඔබ සැමට නිවන් සුව අත් වේවා!!!
උපුටා ගැනීම මූණු පොතේ "ආදරණීය මව් ලංකා" පිටුවෙන්