ජාල ලෝකය / Network World

acatta

Member
Feb 19, 2011
83
7
0

මචංලා මට කියන්න පුලුවන්ද Network Items ගන්න තැන් ටිකක් එහෙම. ඔය wall plates, key stones, racks, switches, Cables, වගේ ඒවා. දන්න කට්ටිය ඉන්නව නං රෙප් එකක් දාගෙන යමු නේ.