මුත්තයියා මුරලිදරන් කියන්නෙ ක්‍රිකට් දන්නා සෑම දෙනාම හඳුනන ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ලබාදුන් හිටපු දක්ෂතම පන්දු යවන්නෙක් ටෙස්ට් තරගයකට කඩුලු 6 කට වඩා වැඩි සාමාන්‍යයක් ඇති මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නෙකු වන අතර ටෙස්ට් කඩුළු 800 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ද වේ...