1. blogshan

    මේකිව දන්න අය කවුද?

    මෙයා කුරුණෑගල කියලනම් දන්නවා. ඒත් කවුද කියලා දන්නේ නෑ. වෙන පොටෝ තියෙනවනම් දාහල්ලා.
  2. blogshan

    01. Paidverts PaidVerts Paidverts කියන්නේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබ&#3505

    01. Paidverts PaidVerts Paidverts කියන්නේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබ&#3505 කට්ටිය සමහර විට මේ ගැන දන්නවාත් ඇති. ඒත් නොදන්න විස්තර සමහර විට මේ ලිපියේ අඩංගු වෙලත් ඇති. පහතින් සඳහන් කරලා තියෙන හැම වෙබ් අඩවියක්ම මේ වෙද්දී අන්තර්ජාලයේ ඉතාමත් පිළිගත් වෙබ් අඩවි කිහිපයක්. ඒ සෑම අඩවියකින්ම ඔබට අනෙක්...
  3. blogshan

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX) ගොඩක් කොල්ලෝ පදින්න කැමති බයික් එකක් තමයි Honda Hornet කියන්නේ. ඉතිං මේ හොනට් එක සමහර අයටනම් ගැලපෙන්නේ නෑ. ගොඩක්ම කෙට්ටු අයට මේ හොනට් බයික් එක ගැලපෙන්නෙම නෑ මගේ මතයට අනුවනම්. ඒක නිකං අලියෙක්ගේ පිටේ කූබියෙක් යනවා වගේ. කොහොම උනත් හොනට්...
  4. blogshan

    ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විකිණීමට පෙර අ

    ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විකිණීමට පෙර අ ඔබගේ ජංගම දුරකථනය හෝ නැතිනම් ටැබ්ලට් පරිගණකය විකිණීමට අවශ්‍යතාවයක් තිබෙනවාද? ඔබ ඒවා විකිණීමට පෙර සලකා බැලිය යුතු සහ කල යුතු කරුණු කාරණා පිළිබඳ දන්නවාද? ඔබගේ ජංගම දුරකථනයේ හෝ ටැබ්ලට් පරිගණකයේ තිබෙන පෞද්ගලික තොරතුරු වෙන කෙනෙකුගේ අතට නොයා ඒවා සුරක්ෂිතව...
  5. blogshan

    ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන&

    ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන& අත්වැරදීමකින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති සියලුම කෙටි පණිවිඩයන් (Massage) මැකී ගියහොත් ඒ පිළිබඳව දැන් කණගාටු විය යුතු නැහැ. ඔබට 99%ක සාර්ථකතාවයක් තුළ එම පණිවිඩයන් නැවත ලබාගත හැකියි. නමුත් මෙහිදී එක දෙයක් විශේෂිතයි. ඒ තමයි කාලය. හේතුව වනුයේ, ඔබට කෙටි...
  6. blogshan

    විජය පරිගණක - 2014 ජනවාරි කලාපය

    විජය පරිගණක - 2014 ජනවාරි කලාපය මේ අප විසින් ඔබට ලබාදෙන නව සේවාවකි. ටොරන්ට් ලබා දෙන්නාක් මෙන්, මෙයද නීතිවිරෝධීයැයි අප හොඳහැටි දනිමු. නමුදු දැන් තත්වය වෙනස් වෙමින් පවතියි. මේ ලබාදෙන්නේ 2014 ජනවාරි කලාපයේ පරිගණක සඟරාවයි. පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න. එහිදී ඔබට සූම් කිරීමට ලැබෙන අතර...
  7. blogshan

    රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a

    රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a අන්තර්ජාල ලෝකය ඉතා සීඝ්‍රයෙන් විනාශ මුඛයට ඇඳී යන කාලයකි මේ. අංකනය කිරීමට අපහසු තරමේ හැකර් වරු සහ ස්පෑම් කරුවන් දිනෙන් දින ඉහළ යනු ලබනවා. වෙබ් අඩවි කරන බොහෝමයක් අයට අවශ්‍ය කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමටයි. මේ හේතුන් නිසා ඔවුන්...
  8. blogshan

    Ethical hacker කෙනෙක් වෙන හැටි

    Ethical hacker කෙනෙක් වෙන හැටි හැකිං (hacking) කියා හඳුන්වන්නේ නීතියම අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රන්‍ය මඟහැර ගොස්, එම පද්දතියට ඇතුළුවීමයි. මෙය සෑම රටකම පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක්...
  9. blogshan

    භාවිතා කරනු ලැබූ Laptop පරිගණකයක් මිළඳී ගැනීමේ

    භාවිතා කරනු ලැබූ Laptop පරිගණකයක් මිළඳී ගැනීමේ භාවිතා කරපු ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී, එහෙමත් නැත්නම් මිළදී ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කොටස් කිහිපයක් තිබෙනවා. පරිගණකයෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙන වැඩවලට Processor, RAM සහ Hard Disk යන උපාංගවල ධාරිතාවන් ගැළපෙනවද කියලා බලන්න ඕනි. ඒ...
  10. blogshan

    නිලියකගෙ නම දැනගන්න ඕන!

    නිලියකගෙ නම දැනගන්න ඕන! මචංලා මේ පින්තූරෙ ශේෂාද්රිට එහා පැත්තෙ ඉන්න කෙල්ලගෙ නම මොකක්ද?
  11. blogshan

    සෙන්සර් කාබ් (Sensor carb) ගැන.

    සෙන්සර් කාබ් (Sensor carb) ගැන. මචංලා... මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. ඔය Honda Hornet බයික් වල එහෙම තියෙනවා නේද Sensor carb කියලා. චැසි 120න් උඩ වගේ ඒවගෙනේ තියෙන්නේ. ඔය සෙන්සර් කාබ් කියන එක මොකක්ද? මොකක්ද වෙන්නේ කියල මට දැනගන්න ඕන. :oo: ස්තූතියි
  12. blogshan

    සිංදුව දන්නවනං කියමු බලන්ට!

    සිංදුව දන්නවනං කියමු බලන්ට! මචංලා... දමිත් අසංකගෙද කොහෙද මේ සින්දුව.. හැබැයි මට සම්පූර්ණයෙන්ම මතක නෑ. අද උදේ මේ සිංදුව ඇහුනෙ.. මතක එක පේලියක් විතරයි.. චාමර සැලුවා මා... එක්කලා... ඔන්න ඔහොම එකක් තියෙන්නේ ඒකෙ... දන්න එකෙක් කියහල්ලකො සිංදුව මොකක්ද කියලා! :confused::confused::sorry::sorry:

    No contents