1. Ed.Win

    කැමරා_Help

    මට කවුරුහරි කැමරාව(Digital හරි Normal කැමරාවක) ඇතුලෙ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? කොහොමද Image එක ඇතිවෙන්නෙ, ඒක කොහොමද රීල් එකේ සටහන් වෙන්නෙ වගේ දේවල් පොඩ්ඩක් විස්තර කරොත් ලොකු උදව්වක් වේවි:( අනිත් අය BUMP එකකින්වත් සහයෝගය දක්වන්න
  2. Ed.Win

    ගු.කේ_අයියෝ!!!

    මචංල අපි A/L වලට විවිධ වස්තුවල ගුරුත්ව කේන්ද්‍රය හෙව්වෙ, අනුකලනයෙන් අන්න ඒ ටික සාධනය කරන හැටි තියෙන සයිට් එකක හරි google book එකක හරි ලින්ක් එකක් දෙනවද, එහෙමත් නැත්තන් වෙන කොහෙන් හරි කමක් නෑ හොයල දෙනවනන් ලොකු උදව්වක්:( නොදන්න අය BUMP එකක්වත් දාල යන්න:rolleyes:
  3. Ed.Win

    Physics_ප්‍රශ්නයක්

    ආනත තලයක, දුන්නක හයි කරපු මොකක් හරි ස්කන්ධයක් සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට ඒකෙ කාලාවර්තය ආනත තලයේ කෝණය මත රඳා පවතිනවද?. මේකෙන් ගත්තොත් කෝණය ගැන කිසිම අදහසක් ගන්න බෑනෙ:oo: මේකට උත්තරයක් දුන්නොත් ලොකු උදව්වක්:( නොදන්න අය BUMP එකක්වත් දාල යන්න
  4. Ed.Win

    අකාබනික_රසායනය

    අකාබනික_රසායනය අකාබනික රසායනය පිටු සියල්ලම බලන්න ක්ෂාර ලෝහ හා ක්ෂාරීය පාංශු ලෝහ සදහා පහන්සිලු පරීක්ශාව මේ සඳහා Pt,ඇස්බැස්ටෝස්,කාබන් වැනි කූරක් ගෙන එය HCl තුළ ගිල්වා එය බන්සන් දාහකයේ අදීප්ත කලාපයට අල්වා අවර්න දැල්ලක් ඇබෙන තුරු රත් කරයි.ඉන් පසු HCl තුළ දිය කරගත් ක්ෂාර ලෝහය හෝ ක්ෂාරීය...

    No contents