අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද?
කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද...