Questions Booster එන්නත තාම (2022 07) ගන්න පුලුවන්ද? expired නැද්ද?

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    කරන්ට් කැපිල්ල අස්සේ ගබඩා කරන් ඉන්න වැක්සීන් වල ප්‍රමිතිය ගැන අවුලක් තියෙනව නේද?


    මම ජනවාරි වල තමයි 2nd dose එක ගත්තේ. දැන් මාස 6 හරි.
    කොහුවල නුගේගොඩ අවට හෝ කොලඹ ඇතුලත කොහෙද තුන් වෙනි dose එක ගහගන්න පුලුවන්.
    මේ වැක්සීන් වල කල් ඉකුත්වීමක් තියෙනවද? මේවා නියමිත ප්‍රමිතියට ගබඩා කරල තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ මේ කරන්ට් කැපිල්ලත් එක්ක
    මුලින් වැක්සීන් ගහද්දිනම් එන එන ස්ටොක් එක ඉවර කරානේ.
    දැන් කල් තියාගත්ත ඒවාවල ප්‍රමිතිය ගැන සැකයක් තියෙනවා
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Business tour ekak thiyenawa sathi 2kata europe. Third dose eka aniwaryai kiyala kohe hari dekka rata yanawanam.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    635
    485
    63
    Colombo
    vihara maha devi eke gahanawa . vaccine store karanne hospital wala , ewage nam aulak wenna widiyak ne , current kapanne nene