1. kazunsanjaya

    Singapore Work Pass

    Machanla, October walin passe wage Singa work permit gaththa kenek innawada? Vaccines keeyak gahala thibbada? Sinopharm 2k gahala gaththa kenek innawada?
  2. kazunsanjaya

    Pfizer vaccine private hospitals

    Machanla, Government hospitals wala thiyena Pfizer vaccine set eka October 31st walin expire wenawane. Lankawe private hospital ekak or wena widiyak thiyeda Pfizer vaccine eka ganna?
  3. kazunsanjaya

    Singapore Software Engineer Salary

    Machanla Singa wala 4-5 years experience thiyena SE/SSE ayage salaries yanne kohomada? Ehe compensation packages baladdi additionally balanna ona dewal thiyeda (eg: bonus, insurance)? Me dawaswala accommodation cost eka kohomada?
  4. kazunsanjaya

    Finishing sander for home use

    Finishing Sander පාවිච්චි කරන අය කවුද ඉන්නේ මචංලා. ගෙදර පාවිච්චියට ගන්න හොඳ finishing sander model එකක් suggest කරන්න පුළුවන්ද?
  5. kazunsanjaya

    ගම්පහ කිට්ටුව Architect කෙනෙක්

    ගම්පහ කිට්ටුව Architect කෙනෙක් Machanla, Gampaha kittuwa honda architect kenekwa dannawada house extension ekak design karaganna. Thanks.
  6. kazunsanjaya

    ලක්ෂ 50 ට අඩු කාර් එකක්

    ලක්ෂ 50 ට අඩු කාර් එකක් මචංලා ලක්ෂ 50 ට අඩුවෙන් ගන්න තියෙන හොඳ කාර් මොනවද තියෙන්නේ ? Vitz 2018 Allion 2010 Premio 2010 Aqua Prius Grace මේවයින් හොඳ මොනවද(re-sale value, fuel economy, comfortability)?
  7. kazunsanjaya

    හොඳම බැංකුව මොකද්ද ගනුදෙනු කරන්න

    හොඳම බැංකුව මොකද්ද ගනුදෙනු කරන්න මචංලා ගනුදෙනු වැඩ වලට, පඩිය දාන්න හොඳම බැංකුව මොකද්ද? තියෙන offers එහෙම මොනවද? :yes::yes:
  8. kazunsanjaya

    Iron-On Mending Tape ගන්න පුළුවන් තැනක්

    Iron-On Mending Tape ගන්න පුළුවන් තැනක් මචංලා කොහෙද Iron-On Mending Tape විකුණන්න තියෙන්නේ :yes:
  9. kazunsanjaya

    Place to Buy Genuine Watches

    Machanla lankawe branded genuine watch ekak ganna honda places monawada?
  10. kazunsanjaya

    Led walls for rent

    Machanla Led video walls rent karana places dannawada kawuruhari? :yes:
  11. kazunsanjaya

    ARDUINO DAY SRI LANKA 2017

    ARDUINO DAY SRI LANKA 2017 Arduino Day (https://day.arduino.cc/#/) is the worldwide birthday celebration of Arduino and E-club, the official student association of Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa will be organizing the Arduino Day Sri...
  12. kazunsanjaya

    කොළඹ අවට Conference Hall එකක්

    කොළඹ අවට Conference Hall එකක් මචංලා කොළඹින් හෝ කොළඹ අවට 500 කට විතර අසුන්ගන්න පුලුවන් Conference Hall or halls මොනවද? ගණන් එහෙමත් දන්නවනම් කියන්න.:yes:
  13. kazunsanjaya

    Mobile phone repair

    Machanla phone ekaka rf transceiver eka replace karaganna honda thenak dannawada?
  14. kazunsanjaya

    LED SIGN BOARDS

    මචන්ලා LED SIGN BOARDS වලට ඕනකරන parts ලාබෙට ගන්න තියෙන places මොනවද? :)
  15. kazunsanjaya

    Double side PCB Manufacturers

    ලංකාවේ Double side PCB Manufacture කරන තැන් ගැන කවුරුහරි දන්නවද? (China යවලා කරන තැන් නෙමේ Gerber file එක දුන්නම මෙහෙම හදන තැන්) :nerd::nerd:
  16. kazunsanjaya

    Peo Tv

    Machanla SLT Peo TV division eke wedakarana kattiya kawuda inne?
  17. kazunsanjaya

    මොරටුව කිට්ටුව සිමෙන්ති බන්කු හදන තැන් ද&#3505

    මොරටුව, කටුබැද්ද, පිළියන්දල කිට්ටුව සිමෙ&#3505 මචන්ලා මොරටුව, කටුබැද්ද, පිළියන්දල කිට්ටුව සිමෙන්ති බන්කු හදන තැන් දන්නවද? :nerd:
  18. kazunsanjaya

    DC Gear motors

    LANKATRONICS, UNITECH හැර DC GEAR MOTORS විකුණන තැන් කවුරුහරි දන්නවද?
  19. kazunsanjaya

    T shirt manufacture කරන places?

    මචංලා campus එකේ T shirt ටිකක් හදාගන්න ඕනේ කරලා තියෙනවා. සාධාරණ ගානට හොඳ quality t shirt ටිකක් හදාගන්න පුළුවන් තැන් මොනවද? :nerd:
  20. kazunsanjaya

    Oneplus one එකක් තියෙන අය පොඩ්ඩක් එන්න

    Oneplus one එකක් තියෙන අය පොඩ්ඩක් එන්න Manual Network search එකක් දාලා screenshot එකක් දාන්න පුලුවන්ද?:yes:

    No contents