Double side PCB Manufacturers

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    ලංකාවේ Double side PCB Manufacture කරන තැන් ගැන කවුරුහරි දන්නවද?
    (China යවලා කරන තැන් නෙමේ Gerber file එක දුන්නම මෙහෙම හදන තැන්)
    :nerd::nerd:
     
    • Like
    Reactions: ShreddeR

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)

    PCB design කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්නම් තියෙනවා Fritzing.එකෙන් පුළුවන් සර්කිට් design කරන්න.

    http://fritzing.org/home/

    http://fritzing.org/download/

    Machan design karanna nemei ona design karala thiyena ekak manufacture karaganna. Design eka Altium walin karala thiyenne
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Machan design karanna nemei ona design karala thiyena ekak manufacture karaganna. Design eka Altium walin karala thiyenne

    youtube එකේ බලහන් මචන් , ගෙදරදීම PCB හදන විදි වීඩියෝස් තියෙනවා.එවල වගේ දෙපැත්තේම කොපර් තියෙන කොපර් ක්ලඩඅඩ් බෝර්ඩ් එකක් අරගෙන ට්‍රයි එකක් දීල බලහන්.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    youtube එකේ බලහන් මචන් , ගෙදරදීම PCB හදන විදි වීඩියෝස් තියෙනවා.එවල වගේ දෙපැත්තේම කොපර් තියෙන කොපර් ක්ලඩඅඩ් බෝර්ඩ් එකක් අරගෙන ට්‍රයි එකක් දීල බලහන්.

    ow karanna puluwan machan api karalath thiyenawa but me dawaswala weda tikak wediy welawa ne. anith eka thama meka professional widiyata thiyenna ona project ekakata, next week submission ada thenak hambune nethnam heta china walata order eka denna wenawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙනම් අනේමංදා මචන්.. ලන්කා පීසීබී(ලංකාට්‍රොනික්ස්ලගෙමයි) හදනව කියල දාල තිබ්බ.

    http://www.lankapcb.com/

    ඒත් මං ඉස්සර ගිහින් ඇහුවම කිව්ව චීනෙට යවල හදන්නෙ කියල. iteadstudio එකට මං හිතන්නෙ ඒකාලෙ යැව්වෙ. ලොකු හදිස්සියක් නැත්නම් උන්ට යවන්න. ගොඩක් වෙලාවට සති දෙකක් විතර ඇතුලත එනව. හරියට මෙහෙ කරන අය ඉන්නද කියලනම් ෂුවර් නෑ. මංනම් ඕනෙවුනොත් itead එකට යවනව. තව අඩුගනන් ඒවත් තියනව. අරුන් ෂුවර් මට.

    ගොඩක්ම කම්ප්ලිකේටඩ් නැත්නම් ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර් දෙකක ලේයර් දෙක ප්‍රින්ට් කරල ඒ දෙක එකට හිටින්න ගානට එලයින් කරගන්න යටින් ලයිට් එකක් දාල. ඊට පස්සෙ පැති දෙකක් විතර අලවල ලැමිනේටින් එකකින් යවාගන්න. හදිස්සියට ඩබල් ලේයර් ගහගන්න තියෙන්නෙ එහෙම තම. :dull: ඩබල් ලේයර් බෝඩ් කොටුවෙනම් තිබ්බ.

    මෙහෙ කරන කෙනෙක් දැනගත්තොත් මටත් කියන්න.:)
     
    සර්කිට් එක කම්ප්ලීට් නම් ඕඩර් එකක් දාල ඉන්න අදම වුනත් කමක් නෑ.:) රුකා කිව්ව තැන මං දැනන් හිටියෙ නෑ. රුකා එතන කොහොමද කියල විස්තරයක් දන්නවදෝ..:rolleyes:

    කරන්න දෙයක් නැතුව හිර වුනොත් මචන් ප්‍රොෆෙෂනල් පෙනුමක් ඕනෙනම් ටින් ප්ලේට් කරල ජාමෙ බේරගන්න පුලුවන්. :baffled: ග්‍රීන් සෝල්ඩර් මාස්ක් ගහන්න ගියොත් පොඩ්ඩක් කට්ට කන්න වෙනව.

    Alldone11.jpg

    ඉස්ස්‍රම ආපු PCB ආවෙ මෙහෙම. මේක අවුල් වෙන්නෙ නෑ කාලයක් ගියත්. බැකප් එකට කිව්වෙ. ප්‍රොජෙක්ට් එකට ජය!:)
     
    Last edited:

    lankapcb එකට call කළා අය්යේ ඒකෙනුත් කරන්නේ රට යවල කරන එක තමා. අපිට ලබන සතියේ ප්‍රොජෙක්ට් එක දෙන්න වෙලා තියෙනවා ඒක හින්දා ලංකාවේ තැනක් නැත්නම් pcbway එකට දාලා කරගන්න බැලුවේ. $46 ක් යනවා shipping වලට ඒක අපරාදේ වගේ හින්දයි පොඩ්ඩක් හොයලා බැලුවේ.
     
    ඔව් ඉස්සර මාත් ගිහිල්ලම ඇහුව.:dull:

    මුන්ගෙ බලන්න.

    https://www.itead.cc/open-pcb/pcb-prototyping.html

    ෂිපින් වලට නම් ලොකු ගනන් ගත්තෙ නෑ. මං ලොකු බෝඩ් නම් යවල නෑ. ඒත් මුන්ගෙ කොලිටි එකත් එක්ක ගානට ගොඩක් වටිනවා.

    gerber යවන්න කලින් අනිවාර්යෙන් gerger viewer එකකින් ෆයිල් ටික ඕපන් කාල චෙක් කරල යවන්න.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    සර්කිට් එක කම්ප්ලීට් නම් ඕඩර් එකක් දාල ඉන්න අදම වුනත් කමක් නෑ.:) රුකා කිව්ව තැන මං දැනන් හිටියෙ නෑ. රුකා එතන කොහොමද කියල විස්තරයක් දන්නවදෝ..:rolleyes:

    කරන්න දෙයක් නැතුව හිර වුනොත් මචන් ප්‍රොෆෙෂනල් පෙනුමක් ඕනෙනම් ටින් ප්ලේට් කරල ජාමෙ බේරගන්න පුලුවන්. :baffled: ග්‍රීන් සෝල්ඩර් මාස්ක් ගහන්න ගියොත් පොඩ්ඩක් කට්ට කන්න වෙනව.

    Alldone11.jpg

    ඉස්ස්‍රම ආපු PCB ආවෙ මෙහෙම. මේක අවුල් වෙන්නෙ නෑ කාලයක් ගියත්. බැකප් එකට කිව්වෙ. ප්‍රොජෙක්ට් එකට ජය!:)

    බොහොම ස්තුතියි අය්යේ :)
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    ඔව් ඉස්සර මාත් ගිහිල්ලම ඇහුව.:dull:

    මුන්ගෙ බලන්න.

    https://www.itead.cc/open-pcb/pcb-prototyping.html

    ෂිපින් වලට නම් ලොකු ගනන් ගත්තෙ නෑ. මං ලොකු බෝඩ් නම් යවල නෑ. ඒත් මුන්ගෙ කොලිටි එකත් එක්ක ගානට ගොඩක් වටිනවා.

    gerber යවන්න කලින් අනිවාර්යෙන් gerger viewer එකකින් ෆයිල් ටික ඕපන් කාල චෙක් කරල යවන්න.

    අපිට සතියක් ඇතුළත වගේ වැඩේ කරගන්නත් වෙනවනේ අය්යේ ඉතින් DHL දාලා ගෙන්නන්න වෙනවනේ

    මම දැන් මේ site එකෙත් බැලුවා ඒකෙ DHL shipping $41.87
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට සතියක් ඇතුළත වගේ වැඩේ කරගන්නත් වෙනවනේ අය්යේ ඉතින් DHL දාලා ගෙන්නන්න වෙනවනේ

    මම දැන් මේ site එකෙත් බැලුවා ඒකෙ DHL shipping $41.87

    වෙලාවත් එක්කනම් ඉතින් කොරන්න දෙයක් නෑ.

    කෝකටත් එකක් හදල තියාගන්න ඕක එනකම් බලාගෙන ඉන්නෙ නැතුව. වැඩේ ගොඩදාගන්නකො. සතුටුයි කොලිටියට වැඩක් කරන එකට.:)
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    වෙලාවත් එක්කනම් ඉතින් කොරන්න දෙයක් නෑ.

    කෝකටත් එකක් හදල තියාගන්න ඕක එනකම් බලාගෙන ඉන්නෙ නැතුව. වැඩේ ගොඩදාගන්නකො. සතුටුයි කොලිටියට වැඩක් කරන එකට.:)

    ඔව් එහෙම කරන්න ඕන. සාමාන්‍යය ප්‍රොජෙක්ට් වලදී නම් අපි PCB මෙහෙදිම හදනවා මේකෙදි ප්‍රොෆෙසර් කිව්වේ PCB එක outsource කරන්න කියලා ඒකයි ලොකුම කේස් එක
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    athar c clack center eke Double side PCB prototyping with Cirqoid machine ekak thiyenavaa gihilla ahala balanna kathaa karalaa vade karaganna puluvan

    Ah eka ehtthada? math ahala thibba oka but kawadawath gihin balala thibbe ne. Campus eka gawamane mama heta ahala balannam. Wisthare kiwwata bohoma sthuthiy :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් එහෙම කරන්න ඕන. සාමාන්‍යය ප්‍රොජෙක්ට් වලදී නම් අපි PCB මෙහෙදිම හදනවා මේකෙදි ප්‍රොෆෙසර් කිව්වේ PCB එක outsource කරන්න කියලා ඒකයි ලොකුම කේස් එක

    ithin ban oya kiyana ප්‍රොෆෙසර් japan kenekda china kenekda, ovata koheda ban machin lankave anika Altium valin adalaa thiyenne :rolleyes: