මචංලා, මෙතන කාටහරි near-death experience එකක් වෙලා තියෙනවද? Accident එකක්, බරපතළ අසනීපයක් වගේ දෙයකින් මරණයට ළං වුණු වෙලාවක තමන්ට දැනුණු දේවල් ගැන අහන්නේ.
ඒ වෙලාවේ මොනවද මතක? මොනවාහරි දැක්කද, ඇහුණද, දැනුණද? නැත්නම් සිහිය එනකම් කිසිම මතකයක් නැද්ද?
ඒ සිද්ධියෙන් පස්සේ ජීවිතේ ගැන හිතන විදිහ හරි...