Canada vs Germany

nnp327

Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    මචන් ලා.. මේ රටවල් දෙකෙන් migrate වෙන්න හොද රට මොකක්ද?
    *Pros and Cons
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    දෙකම හොදයි.. යන්න පුලුවන් ඒකකට යන්න තියෙන්නේ. කෑනඩා නම් පාත් එක පෑහෑදිලි නේ. පුරවෑසි කම ගන්න විදිහ වගේ දේවල් පෑහෑදිලි නේ...ඉස්සෙල්ල මුලික සුදුසුකම් හරිද බලලා ඒවා ලෑස්ති කර ගන්න තියෙන්නේ.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    දෙකම හොදයි.. යන්න පුලුවන් ඒකකට යන්න තියෙන්නේ. කෑනඩා නම් පාත් එක පෑහෑදිලි නේ. පුරවෑසි කම ගන්න විදිහ වගේ දේවල් පෑහෑදිලි නේ...ඉස්සෙල්ල මුලික සුදුසුකම් හරිද බලලා ඒවා ලෑස්ති කර ගන්න තියෙන්නේ.
    Studies walata dala thamai yanna baluwe. Germany cost Eka adui. Ekai baluwe
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    Studies karala apahu lankawata enawa da? natnam citizen ganna nam inne tikak hoyala balanna wei
    Germany study karama 1.5 job search visa ekak denawa. 2 years work karanna one pr ekata. Risk ekak thiyenawa. Canada 3 years post study work visa ekak set wenawa.
     
    • Like
    Reactions: malakadss

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මචන් ලා.. මේ රටවල් දෙකෙන් migrate වෙන්න හොද රට මොකක්ද?
    *Pros and Cons

    Both great in terms of family benefits.
    You have universal health care for the whole family. Say in a country like US, this could get very ugly very quickly, especially, unless your employer provides cover for the whole family. Depending on your field/expertise, both countries have good job opportunities

    Germany also has "free" education. (free=publicly funded by people's tax money) from Kindergarten to PhD.
    Canada, I don't think it's free but probably heavily subsidized for citizens/PR holders.

    Location of Germany is in the heart of Europe, which gives you easy access to all other European countries and Alps.
    Canada is one shitty, cold location in a corner of the world. If you want to travel back and forth to Sri Lanka often, this could get very expensive from Canada. Also not everyone enjoys Canadian winter.

    Canada speaks English for most part (except for Quebec).
    Germany speaks German. Living there, finding a job is bit harder (and sometimes impossible) if you only speak English. However, this depends on your field of expertise. (e.g. IT/Eng job opportunities exist without German language skills)

    If you move with the express entry program, you can get the citizenship in minimum 3 years in Canada
    In Germany, if you move there with a job or for studies, you can get the PR in few years. (exact number of years depends on your visa).
    However, citizenship could take up to 8 years. Plus, you need to speak B2 German to get it.

    Both countries have strong economies and they practice something in between the capitalism and the socialism. In both countries, you will pay about 30-45% as tax from your salary. So take that into account when you read a job offer.

    Canada is probably more immigrant friendly (still) than Germany. Germans, in general, are very cold. You can't start friendships that easily.

    Once you are a Canadian citizen, you have opportunities to move to the US and work there. The process becomes simpler.
    Once you are a German citizen, you can basically work across the entire EU (with few exceptions like UK) without any regulations/visa.

    It's a personal decision based on your needs ;-)

    Edited with some more details
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,933
    113
    ආශ්චර්යමත් රටක
    Germany study karama 1.5 job search visa ekak denawa. 2 years work karanna one pr ekata. Risk ekak thiyenawa. Canada 3 years post study work visa ekak set wenawa.
    Canada 3 years Post study visa ekak set wenne nam minimum 2 years wath course ekak karanna ona mama hithanne.

    Anika onama institute ekaka karala hariyanneth na. DLI wenna ona.
     
    • Love
    • Like
    Reactions: nnp327 and proceso

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    මම නම් කියන්නේ දීර්ග කාලයකට යනවා නම්, නැත්තන් උඹලගේ ළමයි එහෙම එහෙ හදන්න ඉන්නවා නම්, ඉමිග්‍රන්ට්ලගෙන් හැදුන රටකට යන්න. ඉමිග්‍රන්ට්ලගෙන් හැදුන රටවල් තමයි කැනඩාව, ඇමරිකාව, ඔසී, නිව් සිලන්ඩ් වගේ රටවල්. මේවයේ ස්වදේශිකයෝ සුළුතරයක් ඇරෙන්න හැමෝම වගේ පස්සේ කාලේ ආපු අයගෙන් පැවතගෙන එන්නේ. ඉතින් උඹට උඹේම රට කියල කියන්න පුළුවන් කටක් ඇරලා ටික කාලෙකින්. උඹේ ළමයින් කොන් වෙන්නේ නැහැ, මොකද උන් ඒ රටේම උන් වෙන නිසා. කවුරු හරි මොනවා හරි කියන්න ආවොත් අනික් පැත්තට උටත් මොනවා හරි කියන්න පුළුවන්.

    ජර්මනිය, වගේ යුරෝපේ රටාවල් , ජපානේ වගේ රටවල්, එහෙම වෙනස්. ඒවා දීර්ග කාලයක් විසින් ඒ ජාතිය විසින් ගොඩනගපු රටවල් (ලංකාව වගේ රටවලුත් මේ කුලකයේ තමයි). උඹ එහෙ සිටිසන්ශිප් ගත්තට උඹ කවදාවත් ඒ රටේ ජාතිකයෙක් කියල උන් පිළිගන්නේ නැහැ. ඕක තමයි තිත්ත ඇත්ත. උඹටත් වැඩිය උඹේ ළමයින්ට තමයි ගොඩක්ම බලපාන්නේ මේක. උන් හදුනා රටේ උන්ව පිටස්තරයෝ විදියට සලකනකොට. උඹට නං ගිය ගමන්ම එහෙ තියෙන පහසුකම්, ලයිෆ්ස්ටයිල් එකට චූන් වෙලා ඉන්නකොට මේක අදාළ වෙන්නේ නැහැ වැඩිය. හැබැයි එහෙම ඉපදිලා හැදිච්ච එකෙක්ට තමයි කටු අනෙනා වගේ මේ ප්‍රශ්න දැනෙන්නේ. (හරියට ලංකාවේ නානලාව දෙමල අයව එහෙම අවුරුදු 100 1000 ගණනක් ඉඳලත් පිට උන් විදියට නේ සලකන්නේ)

    කැනඩාවේ සංස්කෘතියට හැඩගැහිලා, එහෙ විදියට කතා කරලා, එහෙ තියෙන ආකල්ප දරනවා නන් ඔයා/ඔයාගේ ළමයා කැනේඩියන් කෙනෙක්.
    හැබැයි ජර්මනියේ සංස්කෘතියට හැඩගැහිලා, එහෙ විදියට කතා කරලා, එහෙ තියෙන ආකල්ප දැරුවත්, ඔයා/ඔයාගේ ළමයා ජර්මන් සිටිසන් කෙනෙක් වුනත් ජර්මන් කෙනෙක් වෙන්නේ නැහැ.

    (කෙටි කාලෙකට යනවා නම්, නැත්තන් ගිහින් සල්ලි හම්බ කරගෙන එන්න යනවා නම් මේවා අදාළ නැහැ.)
     
    A very good point. 👏

    Also, if your plan is to earn money and come back, neither of these countries will work. If that's the plan look at countries like the US, Singapore or UAE.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    Both great in terms of family benefits.
    You have universal health care for the whole family. Say in a country like US, this could get very ugly very quickly, especially, unless your employer provides cover for the whole family. Depending on your field/expertise, both countries have good job opportunities

    Germany also has "free" education. (free=publicly funded by people's tax money) from Kindergarten to PhD.
    Canada, I don't think it's free but probably heavily subsidized for citizens/PR holders.

    Location of Germany is in the heart of Europe, which gives you easy access to all other European countries and Alps.
    Canada is one shitty, cold location in a corner of the world. If you want to travel back and forth to Sri Lanka often, this could get very expensive from Canada. Also not everyone enjoys Canadian winter.

    Canada speaks English for most part (except for Quebec).
    Germany speaks German. Living there, finding a job is bit harder (and sometimes impossible) if you only speak English. However, this depends on your field of expertise. (e.g. IT/Eng job opportunities exist without German language skills)

    If you move with the express entry program, you can get the citizenship in minimum 3 years in Canada
    In Germany, if you move there with a job or for studies, you can get the PR in few years. (exact number of years depends on your visa).
    However, citizenship could take up to 8 years. Plus, you need to speak B2 German to get it.

    Both countries have strong economies and they practice something in between the capitalism and the socialism. In both countries, you will pay about 30-45% as tax from your salary. So take that into account when you read a job offer.

    Canada is probably more immigrant friendly (still) than Germany. Germans, in general, are very cold. You can't start friendships that easily.

    Once you are a Canadian citizen, you have opportunities to move to the US and work there. The process becomes simpler.
    Once you are a German citizen, you can basically work across the entire EU (with few exceptions like UK) without any regulations/visa.

    It's a personal decision based on your needs ;-)

    Edited with some more details
    Thank you good comparison!
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    කැනඩා තමයි හොද. යුරෝප් මිනිස්සු අමුතුයි