මචන්ලා,
කලින් හදපු ලමා සින්දුවට ආපු comments එක්ක දෙවැනි සින්දුවත් හදලා දැම්මා, කලින් දාපු ත්රේඩ් එකේම දැම්ම දෙවනි සින්දුවත් එත් බලපු අය දැකලා තිබුනේ මුලින් දාපු එක විතරයි එක නිසා සින්දු දෙකම එකම ත්රේඩ් එකේ දැම්මා. :yes::yes:
බලලා channel එකට subscribe එකක් දාලා(ලමයි නැති අයටත් ඉස්සරහට...