ada 12.30ta kalin O+ or O- Blood pint ekak donatae karanna pulwan kenek innawada? The central hospital ekata
O+ එහෙම හොයන්න අමාරු නෑනෙ බං. කෙනෙක්ට O+ ඕන නම් එයාගෙ immediate සහෝදර සහෝදරියො, අම්මල තාත්තල, ළමයි ගොඩකට O- වත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ටිකක් බලහන්. Pint එකකට වගේ පිට උන්ට කහින් නැතිව පවුලෙ කෙනෙක්ගෙන්ම ගන්න පුළුවන් නම් නියමයි.ada 12.30ta kalin O+ or O- Blood pint ekak donatae karanna pulwan kenek innawada? The central hospital ekata
O+ එහෙම හොයන්න අමාරු නෑනෙ බං. කෙනෙක්ට O+ ඕන නම් එයාගෙ immediate සහෝදර සහෝදරියො, අම්මල තාත්තල, ළමයි ගොඩකට O- වත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ටිකක් බලහන්. Pint එකකට වගේ පිට උන්ට කහින් නැතිව පවුලෙ කෙනෙක්ගෙන්ම ගන්න පුළුවන් නම් නියමයි.
hoyanna puluwan ati machan, eth hadissi welaawata thama tikak case, uge pawle un katharagama paththe ekai. mamath try karanawa unuth try karanawa balamuIndrajith kiwwa widiyata mcn check karala balanna. Ubata one O+ blood ne. eka lesiyenma hoyanna puluwan. ube blood group ekath uba danne nattam godak welawata O+ wenna puluwan.
Who is the patient? What happened?ada 12.30ta kalin O+ or O- Blood pint ekak donatae karanna pulwan kenek innawada? The central hospital ekata
එ‍්ක තමයි උගෙ පවුලෙ කවුරුත් නැද්ද ඉතින්. යාලුවා පහතට දානවා නෙවෙයි ගොඩක් උන්ට ඔහොම හදිස්සි වුණාම බං ලඟ පේන් නෑ දුර විතරයි පේන්නෙ වගේ සීන් එකක් එනවා. අපිට වුණත් එහෙම වෙන්න පුළුවන්. විසඳුම අත ළඟම තියාගෙන පිට කෙනෙක් හෙවිල්ලක්නෙ.මටවත් මගේ පව්ලේ කෙනෙක්ටවත් නෙමේ, මගෙන් යාලුවෙක් අහපු උදව්වක් බන්, හදිස්සි ඔපරෙශන් එකක් වෙලාවට උබ කිව්වා වගේ උපදෙස් ඌට වෑඩක් නෑනේ. උට ඔනෙදේ හොයලා දෙන්නයි මම ට්‍රයි කරන්නේ..
wade kara gaththa ban uge gedara un Tissamaharama, hadissi operation ekak, uba hari wadiya amaru une na hoya ganna.එ‍්ක තමයි උගෙ පවුලෙ කවුරුත් නැද්ද ඉතින්. යාලුවා පහතට දානවා නෙවෙයි ගොඩක් උන්ට ඔහොම හදිස්සි වුණාම බං ලඟ පේන් නෑ දුර විතරයි පේන්නෙ වගේ සීන් එකක් එනවා. අපිට වුණත් එහෙම වෙන්න පුළුවන්. විසඳුම අත ළඟම තියාගෙන පිට කෙනෙක් හෙවිල්ලක්නෙ.
O+ කියන්නෙ O දෙකම පුළුවන් නිසා සිරාවටම ලංකාවෙ සුලභම ලේ වර්ගය වගේනෙ බං. උඹ නිකන් පාරට බැහැලා 5 දෙනෙක්ගෙන් අැහුවොත් දෙන්නෙක්ගෙවත් O වර්ගයක් අනිවා. එච්චරකට common. ටිකක් බලහන්කො.
Mage AB+@Al Baik machan..
Mage AB+
But mama Ada Lankawe newei inne. graduation ekakata UK aawa.
මචන් මං අද 10.30ට විතර ගිහින් දීලා ආවනේ... බයිපාස් එකටනේ? මෙතන නම කියන්න බෑ බෑන්ක් එකේ වැඩ කරන අයියනේ?? බලඩ් අඩුවක් තිබුනද බං ?wade kara gaththa ban uge gedara un Tissamaharama, hadissi operation ekak, uba hari wadiya amaru une na hoya ganna.
hoya gaththa machanla thank youu wewa okkotama
------ Post added on Jul 23, 2025 at 3:04 PM
Ow ban, dan blood eka hari, wadipuara ekkenekuth aran gihin dunna.මචන් මං අද 10.30ට විතර ගිහින් දීලා ආවනේ... බයිපාස් එකටනේ? මෙතන නම කියන්න බෑ බෑන්ක් එකේ වැඩ කරන අයියනේ?? බලඩ් අඩුවක් තිබුනද බං ?මට කලින් දෙන්නෙක් දීලා තිබුනා මං කොහොමත් තව ටිකකින් ආයේ හොස්පිටල් එකට යනවා බලන්න, හෙටනේ සර්ජරි එක
hari bn elaOw ban, dan blood eka hari, wadipuara ekkenekuth aran gihin dunna.