පොඩි එකක් ගහමුද?
ටයිටල් එක කියවලා කලබල වෙන්න නං එපා,...;) මේ කියන්න යන්නේ පොඩි පොඩි ගේම්ස් වගයක් ගැන,..:D
ලොකු ලොකු ගේම්ස් කරන්න හැමෝටම වෙලාවක් නැති නිසා,.. ඔය වෙලාවක් හම්බවුනාම පොඩි එකක් ගැහුවාම නරකද,..:P
එහෙනං වැඩේට බහිමුද,...:cool:
එකෙන්ම හෙලිකොප්ටරයක් අතට දෙන්නයි යන්නේ,.. නිකම්ම...