1. N

    ඉඩමක් විකුණන කොට, ඒකේ වටිනාකම හොයා ගන්නේ කොහොමද?

    මේ ඉඩම තියෙන්නේ මහරගම රෝහලට සමීපව. පර්චස් 10 ක ඉඩමක්. කාමර තුනක තනි මහලක ටිකක් පැරණි ගෙයකු ත් තියෙනවා. ඉඩමේ වටිනාකමට තමයි විකුණන්න ඉන්නේ. වටිනාකම අඩුවෙන්න එකම හේතුව ගෙදරට යන පාර අඩි 8 ක් වීම. අඩි 100 වගේ දුරකින් බස් යන පාර තියේ... විකුණන්න දාද්දී, කොහොමද ගණන් තීරණය කරන්නේ....
  2. N

    Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.

    මචන්, බොට් හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. Site එකක Sold out වෙලා තියෙන item එකක්, available උනු ගමන් ගන්න පුලුවන් වෙන්නයි ඕනි. මෙතන හරි inbox හරි .
  3. N

    ලැප් එක කැඩුනා. අලුත් එකට SSD එක දාගන්න බැරියෝ

    ලැප් එක හුටස් ගාලා නැවතුනා බන්. Motherboard එක ගිහින් වගේ. ඒ පාර use කරපු එකක් ගත්තා. මම plan කලේ, පරන එකේ 2.5 sata ssd එක මේකට මාරු කර ගත්තම ඔක්කොම හරිනෙ කියලා. බැලින්නම් මේකෙ තියෙන්නෙ msata ssd එකක්. ඉඩත් නැහැ, connection මැච් වෙන්නෙත් නැහැ. මොකක්ද බන් මේකට කරන්නෙ. SSD එක මාරු කරන්න...
  4. N

    ලක්ෂ 8 ක් දැම්මා. Finance Co. එක බංකොලොත්. ගන්න හැටි කියපන්කො

    මචෝ මේ ගැන මොනා හරි දැනුවත්නම් , comment එකක් දාලා support එකක් දීපන්. මම 2005 වගෙ Fixed Deposit එකක් දැම්ම Ceylinco Investment and Realities Ltd. අවුරුඩු 3 කට. ලක්ශ 8 ක් තමයි දැම්මේ. ඊට පස්සෙ මම රට ගියා. අවු 3 ඉවර උනාට , මට ලංකාවට එන්න බැරි උනා. නමුත් එකේ උන් 2008 මට පිටරටට කෝල් කරල...
  5. N

    Youtube එකට දාන්න video හදල දෙන්න පුලුවන්ද

    youtube channel එකක් හදලා videos upload කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ . නමුත් මම කියන්නේ එහෙම නැතිව පොඩියට video එකක් හදලා ඒක විකුනන්න කැමති කෙනෙක් ඉන්නවනම් අන්න එයාලගෙන් videos මිලට ගන්න මම කැමතියි. මම එකේ අයිතිය අරගෙන , මගේ youtube channel දමන්නයි...
  6. N

    I do london OL and need advice please

    I do London OL in Commerce and my Sister does in Science. We both study Cambridge syllabus in school. So I want to know if we can select Edexcel exam instead and if there a difference between Cambridge and Edexcel syllabus. (I mean study cambridge and sit for Edexcel) Is there a differnce...

    No contents