ලැප් එක කැඩුනා. අලුත් එකට SSD එක දාගන්න බැරියෝ

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලැප් එක හුටස් ගාලා නැවතුනා බන්. Motherboard එක ගිහින් වගේ.

    ඒ පාර use කරපු එකක් ගත්තා. මම plan කලේ, පරන එකේ 2.5 sata ssd එක මේකට මාරු කර ගත්තම ඔක්කොම හරිනෙ කියලා. බැලින්නම් මේකෙ තියෙන්නෙ msata ssd එකක්. ඉඩත් නැහැ, connection මැච් වෙන්නෙත් නැහැ.

    මොකක්ද බන් මේකට කරන්නෙ. SSD එක මාරු කරන්න බැරි නිසා, මට ඕනි කොහොම හරි මගේ පරන ssd එකේ data සේරම, අලුත් ලැප් එකේ msata ssd එකට මාරු කර ගන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    DVD rom ekak tiyenawada?

    ENCOEM0001__9.jpg

    ekath nettam sorry thama.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Ganna kalin check kare nadda itin ?

    Ghost wage ekakin OS disk image ekak aran aluth ekata dammoth hari
    ඒකට තව ලැප් එකක් ඔනි නේද, 2.5 ssd eka boot කරන්න

    කොපි පේස්ට් කරහන් ඕඑස් එකත් එක්කම
    මෙහෙම කලොත් වැඩ කරයිද. Clone කලොත් විතරයි නේද, boot වෙන්නේ .
    ------ Post added on Jul 31, 2021 at 10:14 PM

    DVD rom ekak tiyenawada?

    ENCOEM0001__9.jpg

    ekath nettam sorry thama.
    Rom එකක් නැ බන්. ඒ වැඩේ හරියන්නේ ත් නැහැ ...
    ------ Post added on Jul 31, 2021 at 10:15 PM

    Sata to USB adapter ekakin move karaganna puluwan. ita passe parana SSD eka external drive ekak widiyata use karanna puluwan

    02-34.jpg
    මෙන්න මේ ගැජට් එක තියෙනවා . නමුත් කොහොමද මෙක කරන්නේ ..

    මං bios වලට ගිහින් boot sequence වෙනස් කරලා, මේ cable එකෙන් පරන ssd එක boot කරන්න බැලුවා. නමුත් bootable disk නෑ කියලා එනවා.

    අලුත් ලැප් එකෙත් windows 10 තියෙනවා. වැඩේ තියෙන්නෙ, සේරම Apps, passwords, ආයෙත් දා ගන්න වෙන එක වදයක් වීමයි.
    ------ Post added on Jul 31, 2021 at 10:23 PM
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617

    Ubata one parana windows installation drive eken aluth machine eka boot karanna da? :unsure: eka nam sure na. mehema karapu kenek innawa nam kiyanna. Mokada kalin eke drivers ehema install wela athi parana PC eke hardware specific ewa. Ewa gediya pitin wada karana ekak na aluth hardware walata.
    mehema gadget ekakuth thiyenawa. mama use karala nam naha.
    mSATA-to-SATA-Converter-Card-Mini-SATA-to-7-Pin-SATA-Extension-Adapter-Full-high-Half.jpg
     
    • Like
    Reactions: nalinpr

    Thanks මචං, වැඩේ ලේසි නැහැ . අනික වැඩි සෙල්ලම් දාලා , අලුත් ලැප් එකේ windows එකත් අවුල් උනොත්, සේරම ඉවරයි. ඒ නිසා Apps ටික අලුතින්ම install කර ගන්නවා.